ᥲ𝗍 𝗍һᥱ ᥣᥲs𝗍 m᥆mᥱᥒ𝗍 | girl X girl ✓
නුඹට හිත බැඳි කාරනේ මම - තවම සොයන්නෙමි
Completed
Mature
"ඔබ මාගේ හැම හීනේම ඈ වෙන්න ...... ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න.....
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේවින්දි ඒවත් නැත්තන් එයා කවදාවත් පාවිච්චි නොකරන රුරී කියන්නේ ඒ 'සමහර මිනිසෙක්' වෙන්නෝනේ..මොකද පොඩි කාලයක ඉදලා මට එයා ළඟදි අමුත්තක් දැනෙනවා... පරිස්සම් කරගන්න ඕනේ ඒ මගේ දෙ...