කෙ ම් මු ර.....(yizhan)✅
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්‍ර්‍රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️
ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක් කියවන්න . මන් මේකෙ ප්‍රධාන චරිත වලට ගත්තේ Bright , win දෙන්නව. 2gether බලපු ඔයාලනම් දැනටමත් මේ දෙන්නා ගැන දන්නවා ඇති කියලා හිතෙනවා. කැන් (Bright ) අපි phi'bright ට කැන්...
" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
බැඳෙන්නම හුරු උන මිනිස්සු වගේම බිඳෙන්නම හුරු උන මිනිස්සුත් ඉන්නවා..... බිඳෙන්නම හුරු උන මගෙ පළමු වගේම අවසාන බැඳීමත් නුඹ විය. එන්න අපි බිඳුණු වීදුරු වල පැලැස්තර අලවමු.
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...
ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️
ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
😡 ඩෑඩ් මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 මොකද්ද 😡 මට එයාව මගෙ පපා කරගන්න ඕන 😡 ඔයාට ඕන විදියට වෙයි මගෙ සන් 🙂 ඇයි මාව මැරි කරන්න බැ කිව්වේ හයුන්ගී 🙂 තෙරුම් ගන්න කුක් මට බැ ඔයාව මැරි කරලා මැරුම් කන්න 😡 මිස්ටර් ජියොන් මොකද්ද ඔයාගෙ තීරණය 😏 මම කැමති ***************** taekook 😌❤ top tae bottom jk ✨️✨️✨️
හාමු මහත්තයා...මේක one -night stand එකක් ...අනික ඕක නැති උනා කියලා නලලෙ ගහලා නෑනෙ......අනික පුංචිගෙ වෙන්ඩ හාමුවව මට මොකටද.... හ්ම්...ඇත්තද......නලලෙ කොටල නෑ...ඒත් මගෙ හිතෙ තියනවනෙ...පුංචිගෙ වෙන්ඩ හාමු කියලා දන්නවා නම් මොකටද උඹ අතපත ගහන් ආවෙ.....ම්ම්ම්ම් උස්සනවා උඹව මං!
❝ ශ්වේත් එනකන් මෙතනට වෙලා බලාගෙන ඉන්න බැරි නිසා මං ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි ඇවිත් මගෙ පිටට තට්ටු කරලා හිමත්ද කියලා ඇහුවා.. මං ඔව් කියාගෙනම හැරෙද්දි දෙයියනේ මං රත් වෙලා ගියා..!! ඒ අර අලු ඇස්..!!! එහෙම කොහොමද වෙන්නෙ..!? ඒ අලු ඇස් කොහොමද මගෙ නම දන්නෙ..? ප්‍රශ්න ගණනාවක් හිතට ගලාගෙන එද්දි මං එහෙන්මම බලන් හිටියෙ අර...
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.. පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.. ආදරේ කියන්නෙ හැමෝටම දැනෙන හැඟීමක්.... ඒකට කවදාවත් සීමා දාන්න එපා.... මගේ කතාවෙ පළමු පරිච්ඡේදයෙ ඉදන් අවසානය වෙනකම්ම ලියවෙන්නෙ...
"ඉතින් මගේ මල් කිණිත්ත පරිස්සමින් ඉන්නවද?" - අභියෙස් "උඹට ඕන මම පිස්සෙක් වෙනවා බලන්නද අභියෙස්??? " -කෞශල්‍ය . . . . . Fated to be loved°•
අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing
[COMPLETED] අහම්බෙන් හමු වුණු ආදරේ... හිමිවීම හිමිනොවීම අතර දෝලනය... #This is only fan fiction... Just a imagination.... # fantasy love... Start - 2021.10. 28 End - 2021.12. 31 I'm not a good writter but I like it❤️ I'm not a innocent girl please don't argue with me😌
..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)
තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !
" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද . .......................................................... සැඩ සුළඟකට හසූ වී ඔහේ පාවෙන වරා මලට පාර කියන්නට මග බලන සමනලයෙකුගේ කතාව. ...
තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින...