MADE IN COLOMBO | ONGOING
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -CHERRY MINISHI- 2024-12-07
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -CHERRY MINISHI- 2024-12-07
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනියි.. ඔයා දන්නවනම් මම මේ දේවල් බලාපොරොත්තු වෙන තරම්.. " Start : 0...
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
ලන්තෑරුමට දිස්න දෙන ඔරලෝසුවෙ පාන්දර දෙකේ කනිසම වදිනකොට මම දැක්කා හොල්මන් සුදු කබාය රෝහල් වාට්ටුවෙ ඉඳන් කැළණි ගඟ දිහාට හදාපු පාළම දිගේ ඉස්සරහට ඇදෙනවා.. අත්භූතයි තමයි.. මටත් ඕන්නැති දෙයක් නෑනෙ.. ------------------------------ " මම වැඩිපුරම අහන්න ආස මල්ලවාරච්චි මහත්තයගෙ සින්දු.." " මොකද..?? මල්ලවාරච්චිගෙ විරහව හදවතේ කොයි...