The doll 🎁🎎 🐰💚 | Yizhan Sinhala love ( Completed )
පණ නෑ කියලා හිතන්න එපා...මට ඔයාගේ දුක තේරෙනවා.....ඔයා කියන හැමදෙයක්ම මම අහගෙනයි හිටියේ....ඔයා හරි අමුතු කෙනෙක් මං වගේම......මේක තහනම් ආදරයක්ද?? බැහැ මට ඔයාට ආදරය කරන්න බෑ....එතකොට මාව ඔයාට නැති වෙයි 😭😭😭