Never Ending Love 🚫🍂🤍
🔞🤍 "තමුසෙ මට මේ කරපු දේට වන්දි ගෙවන්න වෙයි මට මෙහෙම කරා කියලා හිතන්න එපා මන් තමුන්ට කැමති වෙයි කියලා මන් ඔයාට වෛර කරවා " "මටත් තමුන්ව ඕනෙ නැ පැක් එක නිසයි සේරම කරන්නෙ" දුප්පත් අහිංසක කටකාර කෙල්ලෙකුයි Mafia ලොකෙ රජ කරන තවත් ජීවිතෙ හැංගිච්ච රහස් තියෙන මුරන්ඩු කොල්ලෙකුයි මොවුන්ගෙ ආදරෙ කොයි විදිහට ගලා යයිද??