Beneath Your Blue Eyes | Ongoing | Nonfiction BL
" මං වෙනුවෙන් හුස්ම ගනින් ! මට එච්චරයි වෙන්න ඕන ! උඹට හුස්ම දෙන්න මට පුලුවන්කමක් නෑ මිනිහෝ තේරුම් ගනින් ! " ~ මූදු ඇස් අයිතිකාරයාගෙන් රත්තරං පාට කොල්ලට No copying permitted ! 22-09-2024
" මං වෙනුවෙන් හුස්ම ගනින් ! මට එච්චරයි වෙන්න ඕන ! උඹට හුස්ම දෙන්න මට පුලුවන්කමක් නෑ මිනිහෝ තේරුම් ගනින් ! " ~ මූදු ඇස් අයිතිකාරයාගෙන් රත්තරං පාට කොල්ලට No copying permitted ! 22-09-2024
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්රාර්ථනා කරනවා - යුග්ම අවින්ද්ය කාලකන්නි වෙච්ච ජීවිතෙකට ආදරෙ කරන්න ලේසි නෑ මගෙ යුග්.. - ආරෝන් අයාන් # 1 in sl # 1 in sin...
හාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024
සිගටර් එක ගිනිකූරෙන් පත්තු කරන්න පුලුවන් උනාට , සිගරට් එකකට ගැලපෙන්නෙම ලයිටරේ බන්...හරියට මට ගැලපෙන්නම උබව වගේ... Start:- 2024 . May . 27 End :- ____________
මම අාසම මගේ ඉඟේ උඹේ රසඟ වැදිලා රත්වෙනවට එ තරමට මම උබට පිස්සු වැටිලා උඹව දකිද්දි මට පිස්සු වගේ පුංචි මැනිකා -පුංචි මැණිකාගේ අයිතිකාරයා (කතාව ලිවීම අවසන් කර අැත)
කුමාර බංඩාර මයේ යට ඉද්දි තම උගේ ලස්සනම... දාඩියෙන් පෙගිලා මූනටම ඇලිලා තිබ්බ උගේ කොන්ඩ කෑලි එක දෙක මන් හරි පරිස්සමෙන් අහක් කරා. රදලයාගේ මූන පුරාවටම දාඩිය එකයි. ඌට වේදනා ඇති.. මන් කියලත් මොනා කොරන්නද... රදලයෙක් හා සෙබලෙක් අතර වූ කතාවකි......... ~Manu~