||🥀Love Maybe🥀|| 💫Yoonmin💫 ||
Yoongi: හරිම ලස්සනයි I HATE YOU...මට අණ දෙන්න ඔයා කවුද" " I'm your husband''. Kidnap කරලා marry කලාට පස්සේ ඔහු එහෙම කිව්වා. මාෆියා ලෝකය, ඒක එක රජෙකුට විතරක් ජීවත් වෙන්න පුලුවන් චෙස් ක්‍රීඩාවක් වගේ. "මම හරි ඔයා හරි විතරයි.. ඇත්තටම ඒ මම වේවි"(smirk) 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 සෙල්ලම පටන් ගත්තා විතරයි...