ඩ්‍රොමීලියා |Ongoing
හදවත් අස්සෙ සදහටම තැන්පත් උන හැගීම් මිනියක් මැරෙන ලේසියෙන් මැරෙන්නෙ නෑ.... මිනියක් මරන ලේසියෙන් අනන්තෙට විහිදුණු හැගීම් මරන්නත් බෑ... ඉතිං , අනන්තයක් දිග හැගීම්වල; සම්මතයක් අසම්මතයක් කොහෙන්ද..., අයිතියක් වෙන්වීමක් කොහෙන්ද..., ලැබෙන්න හරි නොලැබෙන්න හරි, පරිස්සම් කරනව ඇරෙන්න....... "මට දිව්රලා උබට කියන්න පුලුවන් එකම...