༺සේයාවී༻ [Gl]
TuTu_BR
- Reads 25,766
- Votes 2,258
- Parts 35
"ඔයාගේ නම කිව්වේ නෑනේ මට.."
අහන්ඩ එපැයි කියන්න මන් හෙමීට මිමිනුවා..
"මොනාද කුටු කුටු ගාන්නේ..හ්ම්ම්"
"ආහ් නෑ මේ... මම මිශුල්යා සස්මින්දී"
"හ්ම්ම්"
එයා හ්ම්ම් කියලා ඉස්සරහ බලන් ඔලුව තියාගත්තා ශීට් එකෙන්..
මම ඉතින් එයාගේ මූන දිහා බලන් හිටියා ඇත්තටම එයා කොල්ලෙක් වගේ ලග ඉන්නකොටත් එහෙම හැගීමක් එන්නේ අයියා එක්කත් හැමදාම මෙහෙම එක ලග එනවා ඒත් මේයා ලග ඉන්නකොට අමුතුයිනේ අනේ..
"මම මියාරා තිසෙව්මි ෆර්ඩිනැන්ඩස්....."
අන්කොමන් සර් නේම් එකක්..ඉතින් මම ඇහුවා ඇහ්හ්...මට වැඩක් නෑ හහ්
"අහන්න ඕන නෑ දැනගෙන ඉන්න අද ඉදන් "