කෙ ම් මු ර.....(yizhan)✅
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
ඔයා දන්නවද... ඔයා ඔහොම ඉන්නකොට මට දැනෙන වේදනාව.. ඔව් මම නපුරුකම් කලා තමයි... ඒත් ඒ හැම දේකින්ම මම හැදුවේ ඔයා ගැන මට දැනුනු ඒත් තේරුම් ගන්න බැරි ඒ අමුතු හැඟීම වහගන්න.... ඒත් මට දැන් තේරෙනවා..... මම ඔයාට ආදරෙයි.... Sean Xiao Zhan ❤️ සමහරවිට මම ආදරේ කරන්න ඇත්තෙ අයිති නැති කෙනෙක්ට වෙන්න ඇති... මම කොයිතරම් ඔයාට ආදරේ කලත්...
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්‍ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
-"මේ මහ රෑ කලුවරේ ඇවිත් ඔයාගෙ ඇග උඩ නැගගෙන ඔයාගෙ අත් දෙකත් ගැට ගහලා මූණට මෙච්චර ලන් වෙලා මන් ඔයාගෙන් මොනවා ඉල්ලනවා කියලද ඔයා හිතන්නෙ... ?" "මන් දන්නෙ නෑ...." ජීමින් හුස්ම යටින් කොදුරනකොටම එයාට දැනුනා යුන්ගි තමන්ගෙ කම්මුල් වලට යටින් බෙල්ල සිපගන්නවා. තමන්ව මෙතනට පැහැරගෙන ඇවිත් බලහත්කාරකමක් කරන්න යන්නෙ කියලා අමතක උන මෝඩ...
___Jikook___ _____Bl______ __Not English __ ____Sinhala____ _Short Chapters_
~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing
" මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට පිපෙන්න.. ඒ වගේම මේ වෙද්දි ඔයා පිපිලා ඉවරයි.. ලස්සන වගේම පිවිතුරු නෙළුම...
"දේවා....හිතකට ආදරේ කියන එක දැනෙන්නෙ එකපාරයි....මට ඒක දැනුනා...මම පුරවල ආදරේ දුන්නා....තවමත් දෙනවා....ඒ ආදරේ මට තව කෙනෙක්ට බෙදන්න ඕනි නෑ ...." _______________________________________ නොහිමි සෙනෙහස් × විහාර Start - 2023.01.25 End - 2023.01.25
"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
මන් ඔයා එනකල් අවුරුදු හතක් බලන් හිටියා.. ඒත්..ඔයා ආයේ ආවේ... අලුත් ආදරයක් එක්ක රදීව් ...
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
සදාකාලික මතකයක මාව හිරකරපු... මගේ පළවෙනිම වගේම එකම ආදරේ... මගෙ අවී... මං ආදරෙයි.... එදත් අදත් හෙටත් හැමදාටමත්.... ___________________________________________ ප්‍රේමය නම් අවීන් × මිහික Start - 2023.05.03 End - 2023.05.03
Completed .. පාසල් ප්‍රේමය... හැමෝම විදින්න ආස හැමෝටම ලැබෙන්නැති හැමෝටම ජය ගැන්න බැරි හරි ලස්සන ආදරයක්.... (සැ. යු. මෙහි එන නම් ගම් ස්තාන සියල්ල මනක්කල්පිත වේ..)
හාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024
වෛරයෙන් පටන්ගත්ත ආදර කතාවක් නෙවෙයි , වෛරය ඇතුලෙ හැංගුන ආදර කතාවක් !
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.