අාදරෙයි උතුරන්න
පිරිමි හිත් දෙකක උතුරන අාදරය ● ඉතින් අවසරයිද අඩවන්න?
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
"ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද මියුන්හී?" "හහ්?" මන් ජන්ග්කුක් දිහා බැලුවම එයා එයාගෙ අතේ තිබුණු බියර් එක දිහා බලලා පොඩි හිනාවක් දැම්මා. "නූනා...ඔයාට මන් කියපු දේ හරියට ඇහුණා." මන් ජන්ග්කුක් දිහා පුදුමෙන් බලන් හිටියේ සාමාන්‍යයෙන් මේ කොල්ලා කතා නොකරන නිසයි. ඒකත් මේ වගේ ප්‍රශ්නයක්? "අහ්- නෑ ජන්ග්කුක්. මට බෝයි ෆ්‍රෙන්...
මේ ජිවිතේ අපි හරි ආසාවෙන් දේවල් වලට ඇබ්බැහි වෙනවා.. අවසානය මොන වගේද කියලා නොදැන උනත් අපි දේවල් වලට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙනවා.... අපි නොදැනම සමහර වෙලාවට එක පුංචි ඇබ්බැහිවීමක් අපිට අපිවම නැති කරලා දානවා... සමහර ඇබ්බැහිවීම් අපේ මූණට හිනාවක් ගේනවා.. හැබැයි සමහර ඇබ්බැහි වීම් අපේ ඇස් වලට කඳුළක් ගේනවා.. දුකක් ගෙනාවත් ස...
ඔයා මගේ ජීවිතේට ආවේ හරි අහම්බෙන්.... මම කවදාවත් හිතුවෙ නෑ මගේ හිත ඔයා ළඟ නතර වෙවී කියලවත්.... ඔයාගේ තිබ්බ මුරණ්ඩු නපුරු ගති ගුණ මාව ඔයාට ඇබ්බැහි කෙරෙව්වා... මම හිතන්නේ මට දැන් ඔයා නැතුව හුස්මක්වත් ගන්න බෑ මගේ පණ.... මම ඔයාට පුදුම තරම් ලෝභකම් කරන්න පටන් අරන්..... ඒ ලෝභකම කොච්චරද කියනවා නම් මම ලෑස්ති නෑ ඔයාව කාත් එක්කවත...
කඨෝරෙන් ඉරි තැලුන.... සහරාව ලෙසින් තිබු.... මගේ දිවි මගට නුඹ... සීතලම දිය බිඳකී... කටකාර නුඹ ගාව... නිහඬ මේ මගේ සිත... කියයි මට හැම විටම... ගන්න නුඹ මගේ තුරුලට... අරන් නුඹ මගෙ ළඟට... ආදරෙන් සිප ගන්න... ආසයිනේ මගේ මැණික... එනවාද මගේ ළඟට.....
ආසයි මමත් නුඹේ පපුවට තෙරපෙන්න... ආසයි නුඹේ රතු තොල් මට සිප ගන්න... ආසයි නුඹේ නිල් නෙතු දැක සැනසෙන්න... එන්නද ඉතිං නුඹ වෙත ජීවත් වෙන්න... 💚 ආස උනත් බිය වෙමි මා වෙත ගන්න... ආස උනත් ඔය දෙතොලේ හිර වෙන්න... ආස උනත් නුඹ මත්තෙම සැනසෙන්න... බාධක බොහෝ ඇත නුඹ වෙත පැමිණෙන්න... ❤️ බාධක මොන තරම් තිබුණත් මගේ මැණික... අවැසි නුඹව පම...
එයා හඳක්....❤️ මම අමාවක අහසක්....💚 එයා කතරකට වහින වැස්සක්....❤️ මම කාන්තාරයක්....💚
ගැස්සුනා මගේ තුන් හිතම ඔය බෝල ඇස් ළඟදි ඔය හිතත් ගැස්සුනද මා දුටුව ඒ සමයේ දුටු පටන් හිතුනා මට නුඹ මගේ යැයි කියා ඒ හින්දා එදා මම නුඹ ගත්තා බැමි කඩා ඔය රෝස තොල් ළඟදි මා උමතු වී ගියා නුඹ මගේ පණ වගේ රැක ගනිමි මා සදා 💚❤️
සම්මතයක් උනත් අසම්මතයක් උනත් ආදරේ කියන්නේ ආදරේට... සම්මතයට පිට යන්න තියෙන බයට ඒකට ගැලපෙන්න හොයා ගන්න ආදරේ නිසා ඔයා සතුටෙන්ද??? අසම්මතයක් අසම්මතයක් කිව්වට එතන තියෙන්නෙත් ආදරේ නෙමෙයිද??? සමහරවිට හොඳයි කියන සම්මතේටත් වඩා ලස්සන ආදරයක් අසම්මතයි කියන ආදර කතා ළඟ තියෙනවා... සම්මතයක් උනත් අසම්මතයක් උනත් ඔයාට කරන්න තියෙන්නේ එක...
එයා මට ආදරෙයි.... මමත් එයාට ආදරෙයි.. හැම භවයකදිම අපි අපේමයි..... ~යීබෝ~ එයා හැමදාටම මගේ නමට ලියවිලා ඉවරයි... හැම ආත්මෙක මම ප්‍රාර්ථනා කරන්නෙත් එයාවම විතරයි..... ~ජාන්~
ගරාජ් කාරයෙක්ට කවදාවත් මම මගේ එකම මල්ලිව දෙන්නේ නෑ... 💚: අනේ අයියේ මට එයා නැතුව ඉන්න බෑ.. ❤️: අඬන්න එපා බෝ... මොන දේ උනත් මම ඔයාව අතාරින්නේ නෑ..
දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023
හැමෝම කියනවා ඔයා සෙල්ලක්කාරයි කියලා... ඒත් මට ඔයාගේ මොකද්දෝ වෙනසක් පේනවා... ඒක සෙල්ලක්කාරකමක් නෙමෙයි.... මට හිතෙන්නේ ඒක හුරතල් දඟකාරකමක්... මගේ පුංචි දඟකාරයා.... මගේ මුලු හිතම හොල්ලපු... මගේ ආදරවන්තයා.... මේඝ..... Start : 12/12/2023 End :
උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල කරන්න බැරි... මම මේ කරන්නේ වැරැද්දක් ද මන්දා අයිති නැති හිතකට ආදරෙ කර...
මීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ නැති මගේ හිතේ උබ ගැන විතරක්ම නොසන්සිදෙන උමතුවක් ඇති කලේ කොහොමද කියලා උ...
" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබේවි., හැබැයි එක දෙයක් ඇර....." [ අවිනු] Warning ‼
දන්නවද..?? කෙනෙක්ට අධිමාත්රාවෙන් ඇබ්බැහි උනාට පස්සේ ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ .!! හෙන ගැහිලා යන විදියට ආදරේ කරපු මිනිස්සු උමතු වෙන්නේ මේ නිසයි. උන්ට ඒ වෙන්වීම දරාගන්න බැරි වෙනවා.. පපු කුහරේ ඇතුලේ මිරිකෙන ආදරේ තනියෙන් දරාගන්නම බැරි උන දවසට ඒ උන් සදහටම උනත් අතුරුදහන් වෙලා යනවා... මෙනුජ-අහිංස මඟහැරුණු ප්රේම අන්දරය මෙසේ...
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
පළවෙනි ආදරේම හරිම ආදරේ වෙද්දි කාටද සතුටු නැත්තේ.. ඒ ඇස් තමන් වෙනුවෙන් ලියවිලා තියනවා පෙනෙද්දි කාටද ලෝබ හිතෙන්නේ නැත්තේ.. ඒ හිනාව තමන් වෙනුවෙන් විතරක් කියලා හිතද්දි කව්ද එහෙම ආදරයක් නැති කරගන්නේ.. #තිසූද්‍ය දුල්ෂිත් සමරවික්‍රම #විග්‍රව් තිෂාර්ය ෆර්නෑන්ඩො _ Selot _
එන්න...ලෝකය දකින්න ඔබේ ඇසින් නොව මගේ හදවතින්...❤️💚
හැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏
හදවතින් ගැයෙන.... සුසුමකින් තනු වයන... ප්‍රේමයේ ගීතය... නුඹ නම්... start day - August 13, 2024 complete day - Ongoing ~ YIZHAN NONFICTION ~
මේක ආත්මෙකටත් එහා අරන් යන බැදීමක්.. මන් එනව.. මන් මගෙ පුංචි හාමුගෙ වෙන්න ආයෙම එනව... ! _පිනිදු අහස් වීරසිංහ_ ඉතින් මම බලන් ඉන්නවා. අලුත් ජීවිතයක් අරන් උබ මාව බලන්න එනකල්... මම ආදරෙන් බලන් ඉන්නව මයෙ පිනි කැටේ..! _රධීශ් හේමක සදගලතැන්න_ පළ කල දිනය : 2024/10...
"ඇග බලෙන් අයිති කරගන්න පුළුවන් උනාට කවදාවත් ආදරෙ බලෙන් ගන්න බැ........." "මම,. ධාරු ධනුර්ද සහැසස් දිසානායක... අද මේ ශිව ප්‍රතිමාව ඉස්සරහදි කියන්නේ මගෙ හිතේ උබ ගැන කවදාවත් ආදරයක් ඇති වෙන්නේ නැ සූර්.........ඇති වෙන්න මන් ඉඩ තියන්නෙත් නැ...." "මාරයට වත් බය නොව්න මේ සූර් ගේ හිත අර පොඩි කොල්ලගේ වචන නිසා මේ තරම් රිදෙයී කියල...
හැමදේම නැතිවෙලා වගේ දැනුනම කියවන්න - කළු විස්කෝතු මුච් -
මගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎