ස්පන්දන
අතීතේ මිහිරි මතක හදවතේ කොනක පරිස්සමෙන් තියෙනවා....සෙනුගේ සුදු ...♥️
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?
කොටියො දෙන්නක්ට අහුවුන පොඩි හාවෙක්....හාවට මොනව වෙයිද?😲 Begin:-2021 September 09 End:- 2022 March 03 ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත, නාමය පමණක් භාවිත කර ඇත.මෙහි සත්‍ය සිදුවීම් අඩංගු නොවේ.)
ප්‍රේමය සුන්දර බැදීම්කි . 💓 නමුදු ප්‍රේමිය ... තමන් නොව තමාට ආදරය කරන ප්‍රේමයක්.... තුල අරුමැසි ලෝකයත් .... තැනීමට හැක්කේ ... තමාටම පමණි .... 🌼🖤