Select All
  • නුඹ නිසාවෙන් | YZ/non-fiction
    92.8K 13.5K 41

    " තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...

    Mature
  • ♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )
    79.1K 9.1K 64

    " අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව...

  • ප්‍රේමයට කාරණා || 𝐌𝐚𝐭𝐭𝐞𝐫 𝐭𝐨 𝐥𝐨𝐯𝐞
    59K 6.3K 28

    සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතුවක්කාර නෑ කියන්න කාටද පුලුවන්? කේසර නිරුද් රාජපක්ෂ නැශනල් ටීම් එකේ අභිමානවත් නායකත්වය කිව්වොත් නිවැරදියි! ඉතින් මේ අභිමානවත් නායකත්වය අලුතින් එකතු වුන පොඩ්ඩට කොහොම සලකයිද.. කේසර කියන්නේ මොන වගේ ගතිගුණ හිමි කෙන...

  • || භාරුන් || Yizhan ||
    22.8K 2.3K 40

    අපි හැමෝම ආදරෙ කරන සෙංකඩගල නුවරට වෛර කරන්න හේතු ගොඩක් එයාට තිබුනා.... ඒ ඇස් අදටත් නුවර වැව ලගදි කදුලු පුරවගන්නවා.....