වස්තුවේ(18+)
ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍
Mature
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
"ඔයාගේ මූනේ තිබ්බ ඒ හිනාව මට කොහොම අමතක වෙන්නද, තොලට උඩින් වම් පැත්තේ ඒ තියෙන ලපය නිසාම මට අමුත්තක් දැනුනා, ඔව් ඒ ඔයානේ..ආදරේ හිතෙන් නැතුව තියේවිද මේ මූනට, අවුරුදු ගානක් ගියත් මන් හිතනවා ඔයාට මාව මතක ඇති කියලා," "අම්ම්ම්,ඔයාගෙ කන්ණාඩි කුට්ටම පොඩ්ඩ්කට ගලවන්න පුලුවන්ද?මට මතක නම් නෑ මොකද පොඩි කාලේ ඉදන් මන් මෙහෙ තමයි ජීවත...