Select All
  • අ "හිමි" [COMPLETED]
    2.3K 242 5

    අහිමි වන්නට හිමි විය යුතුමද අහිමි වුණත් ආදරේ කරන්න බැරිද මේ බැඳීම වැරදිද.... ඇය තවමත් සිතන්නී ය....

    Completed  
  • cinderella
    11.6K 241 85

    මේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයගෙ හැමදේම උන ඒ කෙල්ලගෙ කතාව.

  • He Is My Painkiller ( Complete )
    6.7K 510 22

    තේෂූ.. මගෙ ආදරේ.. මගෙ අම්මා වගෙ ම මගෙ තාත්තා.. තේෂාන් සචින්ද විජේරත්න ... Wijerathna Industries එකේ බාල පුතා.. තාත්තා කියන විදිහට නොසන්සාලයෙක් , අම්මා කියන විදිහට දගකාරයෙක් අයියා කියන විදිහට හුරතලෙක්.. මගෙ විදිහට බෙහෙතක්.. He is My Painkiller in my life..

    Completed  
  • -වීදුරු මල්- |GxB ✅
    5.4K 468 18

    STRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13

    Completed  
  • සිහිනි ༆ ||GxB( Nonfiction )✔
    9.6K 494 17

    නොසිතූ ලෙස මුණ ගැසුණු මුරණ්ඩු ඔබේ හදවතට මම ආදරය කරමි......💖 ( Coverd by Armygirl920 ) Start -2022.08.19 Finished - 2022.10.18 [ Don't copy my work ]

    Completed  
  • Doctors Love❤️(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
    2.4K 180 26

    වෛද්‍යවරුන්ගේ ආදර කතාවක් ❤️🩺🌸... >>

    Completed  
  • මේ නගරය ඔබ මා හමුවුණ නගරයයි.. ( Short story )
    82 8 1

    " වරෙක කොළඹ සරසවියේ කාර්යබහුල කොරිඩෝවේ ආත්ම දෙකක් ගැටුණි.. ඔවුන්ගේ නම් ආකර්ෂා සහ ධනුෂ් නම් විය..."

  • මන්දාරම් අහස යට (Completed)
    35.8K 4.7K 54

    අතීතයත් වර්තමානයත් අතර සිරවූ තරුණයෙක්.. සැබෑවත් සිහිනයත් මැද අතරමං වූ තරුණියක්... ආදරයත් ආකර්ශනයත් පටලවාගත් තරුණියක්... සිත් දෙකක් අතරට මැදිවූ අතීතයක්... මන්දාරම් අහස යට ගොඩනැගූ ප්‍රේමයක්...❤️ එන්න....අපි මන්දාරම් අහස යට ආදරේ විදිමු... ❤️

    Completed  
  • Mr & Mrs අතිපණ්ඩිත
    236K 14.9K 88

    Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.

    Completed  
  • Evil Rain 01 (නපුරු වැස්ස 01 )
    23.3K 713 59

    "මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස " ☔️ නපුරු වැස්ස 🌧 ආදරෙන් මත් වෙච්ච ඔහුගෙයි මගෙයි ලෝකය නපුරු වැස්සක්ව විත් නුඹ සෝදා දැමූ අපූරුව වෙනස් රසක් යැයි කියමින් මට මත් වූ අපූරුව නූබේ විනාශයට කල්මරන මා ලගට කරගන්නා අපූරුව සත්තයි නොදනිමි මා කුමක් කරනවා යැයි නුබ ලග 😢

    Completed  
  • ආදරණීය නිවී || A LOVE STORY (ON HOLD)
    9.5K 771 53

    ඔය කෝපි පාට ඇස් වල මේ තරම් හැගීම් ගොන්නක් දරාගෙන ඔයා මන් දිහා බලන් ඉන්න විදිහ හරිම පුදුමයි නිවී. ඔයාගේ ඇස් වල මන් වෙනුවෙන්ම ලියවුනු ඒ හැම හැගීමක්ම මම උපරිමයෙන්ම විඳිනවා.මගේ හදවතේ කාටවත් නොදීපු තැනක ඔයා ජීවත් වෙනවා. ආදරේ කියන්නේ මොකද්ද කියන්න මම දන්නෙ නැහැ . ඒත් ආදරේ කියන්නේ ඔයා මන් දිහා බලන හැම මොහොතකම දැනෙන ඒ හැගීම්...

    Mature
  • Meaning of love ✔️
    18.3K 1.3K 46

    " කෝපි පාට චොක්ලට් පාට කිව්වට සමාජේ පිලිගැනීමක් තියෙන්නේ , ලස්සනයි කියලා දකින්නේ සුදු අයව ඒ මතය වෙනස් කරන්න බෑ" " සමාජයක් හිතන හැටි මට වෙනස් කරන්න බෑ ඒත් මම හිතන්නේ එහෙම නෙවෙයි"

    Completed  
  • සිහින නේත්‍රා
    14.9K 475 28

    සිහින සිහිනම විතරක් කියලා කව්රුහරි ඔයාට කිව්වොත්..ඔයා ඒක පිළිගන්නවද? ඒත් ඇත්තටම දවසක ඒ සිහින ඔයාගේ ඉස්සරහට එන්න ගත්තොත් ඔයා මොකක් කරාවිද? ඉතින් අපි බලමු ඇගේ සිහිනවල කතාන්දරය කෙසේ විසඳේවිද කියා මේ ඔවුන්ගේ ආත්මීය ආදරයේ කතාවයි... 🌹🦋 :- Yoshi3SK ✒️💐

  • 🌸🌸සකුරා මල් විමානේ නුඹයි ආදරී මගේ🌸🌸
    158 13 14

    සකුරා මල් පර වුණත් උදා වන මතු දිනෙක නොයන් ඔබ මා දමා මගේ හද පර නොකොට..

  • සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)
    8.9K 310 32

    𝙸 𝚕𝚘𝚟𝚎 𝚢𝚘𝚞,𝚊𝚗𝚍 𝚗𝚘𝚝 𝚘𝚗𝚕𝚢 𝚏𝚘𝚛 𝚝𝚘𝚍𝚊𝚢 𝚋𝚞𝚝 𝚏𝚘𝚛 𝚏𝚘𝚛𝚎𝚟𝚎𝚛... 🦋✨💙 >> 🤍𝙳𝚛𝚎𝚊𝚖 𝚆𝚒𝚗𝚐𝚜🍃... 𝗦𝘁𝗮𝗿𝘁:2024.06.28>>> 𝗘𝗻𝗱:

  • නිහඬ ප්‍රේමාන්විතය🌷
    512 30 4

    නිහඬ පෙම් පුවතක් අසන්නට.. දැන ගන්නට.. විඳ ගන්නට... ✍️හිරූ හේවගේ

    Completed   Mature