Let me go one day i will come for you
තම ආත්මීය සහකරුවාගෙ පැමිණිම බලාපොරොත්තුවෙන් නැවත ඉපදෙන ආදරවන්තයන් තිදෙනෙක් .. ඒ තුන්දෙනාගෙ දෛවය ලියවිලා තිබුනෙ වෙනස් විදියකට.... ඔවුන්ගෙ ආදරය ඔවුන්ට හිමි වෙයිද.... Wangxian වගෙම Yizhan මිශ්‍ර මේ කතාවත් ආදරය , කුතුහලය , ත්‍රාසය පිරුනු කතාවක්.. 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 වෙයි යින් නුබ දිගටම මේ විදියට ඉන්නද යන්නේ...