Select All
  • නිවාලන්න මා...
    230K 31.4K 90

    "ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...

  • MELODY OF A AUTUMN PEONY💮🍁🍁
    461K 92.1K 106

    මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්‍ර්‍රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...

    Completed  
  • හන්තාන අඩවිය [non-fic]
    678 74 14

    කුසුම වදුලු තුරු සිරස හමා ගෙන මේ එන්නේ... ප්‍රේමයේ සුවඳ නොවේ...

  • Aster Monarch
    11.6K 1K 49

    .... ශ්‍රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ කොයිතරම් අමාරූ දවසක උනත් ඔයා මට ඉන්නවනේ කියලා දැනෙන එක පට්ට ෆීලින්ග් එකක්. විස්වාස කරන්න, ඒක තමයි මම මගේ ජීවිතේ විඳලා තියෙන ලස්සනම හැඟීම! ඉතින් මම "ආදරේ" කියන්නේ ඔයාට. ඔව්...

    Mature
  • ස්වේත හංස
    2.8K 296 21

    ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍

  • F5 | Ongoing
    10.8K 1K 12

    ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️ - ක්‍රිෂ් - Start Date : 2024/10/13 End Date : 2024/10/........... 🚫Don't copy my works🚫

  • _ පාෂාණ _❤️‍🔥
    4.8K 486 20

    ය්‍යෙවනයේ ආදරණීය අරගලය.. ✊❤️‍🔥

  • ස්නේහ | Completed
    143K 16.1K 75

    මීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ නැති මගේ හිතේ උබ ගැන විතරක්ම නොසන්සිදෙන උමතුවක් ඇති කලේ කොහොමද කියලා උ...

    Completed   Mature
  • Talking to The Moon
    11K 2.2K 36

    This is my story 2 "මන් සෙල්ලම් කරන්න පටන් ගත්තා අන්කල් " .................... ඉතින් ඔයා එන්නේ නැද්ද මන් play කරනවා බලන්න . ..................... කොහෙත්ම නෑ .කවුරු මේක පටන් ගත්තත් මමයි මේක ඉවර කරන්නේ .ඒකත් මගේ විදිහට .

  • මනූ...
    138K 13.6K 30

    Completed දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්‍යවිද්‍යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...

    Completed   Mature
  • 𝑹𝒆𝒂𝒍 𝒔𝒕𝒐𝒓𝒊𝒆𝒔 𝒇𝒓𝒐𝒎 𝒕𝒉𝒆 𝒘𝒐𝒓𝒍𝒅- 𝑳𝑮𝑩𝑻𝑸+
    59.5K 9.1K 45

    මෙය LGBTQ+ සමාජයේ සිදු උන සත්‍ය සිදුවීම් පාදක කරගෙන ලියන ලද්දකි -සත්‍ය සිදුවීම් ඇසුරින්ය- ඔබගෙ කතාව එවීමට අවශ්‍ය නම් මා හට එය පෞද්ගලිකව දැන්වීම හෝ නිර්ණාමිකව එවීමට ඇවැසි නම් vkpanther@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.

    Mature
  • Blue & Gray🔞🏳️‍🌈 (COMPLETE)
    563 44 13

    ආදරයට බේදයක් ඕනෙමද? හිතට දැනුනු කෙනත් එක්ක ඉන්න බැරිද?

    Completed   Mature
  • ආදරණීය සෙහස්|| SS02|| නුඹේ ඇස්
    1.4K 192 15

    "අනේ මැඩම් අපි වෙන ක්‍රමයක් බලමු මැඩම්...අපි උත්සහ කරමු මතකය නැති කරනවට වඩා මතකය වෙනස් කරන්න.. නේද මැඩම්.? අනේ මැඩම්.. ආකාශ් මහත්තයට වද දෙන එක නවත්තන්න මැඩම්.. තවත් ආකාශ් මහත්තයට මේ දේවල් දරාගන්න බෑ... මං මැඩම්ට වැදලා ඉල්ලන්නෙ මැඩම්...අනේ.."

    Completed   Mature
  • ආදරණීය සෙහස් ||SS01||වසන්තයේ දවසක්
    1.8K 206 12

    "වෙලාවකට මට හිතෙනවා මේ හැමදේම දාලා කොල්ලවත් අරගෙන ඈතකට යන්න බං... මට දැන් මේ දේවල් ඇතිවෙලා තියෙන්නෙ.." "මට උඹව තේරුම්ගන්න පුලුවන් බං. ඒත් උඹවත්, සෙහස් වත් සාමාන්‍ය කොල්ලො නෙමෙයි. උඹලා ලෝකප්‍රසිද්ද ගායකයො දෙන්නෙක්. කොහොමද මිනිස්සුන්ගෙන් හැංගිලා ඉන්නෙ? පැපරාසිකාරයෝ හතරවටේම..."

    Completed  
  • (𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞
    82.6K 9.6K 16

    අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story

    Completed  
  • ආග්‍ර
    190K 29.7K 65

    "ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....

    Mature
  • ඉන්ටර්ලොක් (COMPLETED)
    204K 22.2K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature
  • මෝටාර් [Completed]✅
    24.1K 4.1K 6

    කලු සුදු ජීවිත මැදින් තල් වැට අද්දර යුධ-ආදර සංග්‍රාමය🌴

    Completed   Mature
  • සදමිතුරි(✔️)
    88.8K 5.7K 20

    සද මිතුරී...මගේ...🤍

    Completed   Mature
  • තිත්ත කසාය ( YiZhan )
    65.7K 11.5K 30

    තිත්තයි නමුත් වහා ඇබ්බැහි වෙන සුළුයි..........

  • තිත්ත කැපචිනෝ | Ongoing
    170K 27.4K 92

    උඹ මම ආසම ජාතියේ කැපචීනෝ එකක්.. තිත්තයි.. රසයි..!

    Mature
  • සිධාරණ්‍ය (Ongoing)
    316K 40.8K 65

    අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing

    Mature
  • මන්දාරම් වැස්සක්....( Onhold)
    56.5K 6.9K 28

    ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්‍තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි... අහිතක් හිතන්නේ නැත්නම් මන් හරි ආදරෙයි .... කියාගන්න බැරිකමින් හිත බ...

  • ඒක දිග කතාවක්
    147K 19.8K 86

    පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්

    Completed  
  • "කඳුලු"✔
    1.7K 210 10

    ලස්සනම තැන්වලයි තියෙන්නෙම "කදුලු".. Maybe in Another Life 🍀..

    Completed   Mature
  • මිහිදුම් සේල
    575 50 21

    මම වැඩිපුරම ආදරේ මට හිමිකම් කියන්න බැරි අයට

  • _ආදර_සමීකරණ_
    129K 16.9K 112

    මා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!

  • ආර්‍යආත්ම ( Aaryathma )
    205K 32.4K 70

    " කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"

    Completed   Mature
  • SITHTHARA | COMPLETED
    353K 52.3K 80

    ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!

    Completed   Mature
  • The Deathtrap
    375K 57.4K 157

    "මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...

    Completed   Mature