Select All
  • උණුහුම [None Ff]
    4K 404 16

    අනේ බං මට මට මහන්සියි.. මට බැහැ තවත් විදවන්න මේ වන්සයිඩ් ලව් එකක් නිසා!!! තේනුක හිතුවේ එයා ආදරය නිසා විදවනවා කියලා.. ඒත් ඇත්තටම වුණේ ඒකමද ? අපි හොයාගන්න ඕනේ අපි ආදරේ කරන කෙනෙක්ව නෙවෙයි.. අපිට ආදරේ කරන කෙනෙක්ව.. සමහරවිට තේනුක ළඟ මේ වෙනකොටත් එයාට ආදරේ කරන කෙනෙක් ඉන්නත් පුළුවන්.. Don't remember guys the GOD has a plan f...

    Mature