Finish Line || Bl Story || Ongoing
' රන්දුනුවෝ... ඒකනම් ජිවිතේට මිස් කරගන්න හොඳ නැති කැච් එකක්.. ' ඒ මූණ දැකපු පළවෙනි පාරම මට මංම කියනවා ඇහුනෙ ඔච්චරයි..
' රන්දුනුවෝ... ඒකනම් ජිවිතේට මිස් කරගන්න හොඳ නැති කැච් එකක්.. ' ඒ මූණ දැකපු පළවෙනි පාරම මට මංම කියනවා ඇහුනෙ ඔච්චරයි..
සිහින සිහිනම නොවන තැන්වල හිතේ සොදුරුම මුදු හැගුම් වල නොනිමි කවියක ඔටුනු පැලදුව කිරුළු වැලපෙයි නොලද සිහසුන අයාලේ ගිය පාසල් සිතකට පෙම් බැදි තවත් එක් මුරණ්ඩු කෝඩුකාර හදවතක්...❤️💚 අභිෂේක් × යෙනුෂ්ක
ඔයත් එක්ක ගෙවෙන හැම තත්පරයක්ම මට හීනයක් වගේ සොහාන්....ඇහැරෙන්න ඕන වුණත් ඇහැරෙන්න ආස හිතෙන්නේ නැති කුතුහලය පිරුණු ලස්සන හීනයක්... ❤️~
"මෙදාපාර උඹ මොන වගේ හීනයක් ද දැක්කේ? නැත්තන් හීනෙන් දැක්ක අර පොඩි කෙල්ල ආයෙම ඇස් දෙකට දැක්ක ද?" සෞම්‍ය හුස්මක් තියලා කියවගෙන යද්දි පළිඟුගේ කොළපාට හේසල් ඇස් තත්පරයකට ලොකු වෙලා ඇහි බැමි රැළි වැටුණා. පස්සේ ආයෙම එයාට ම හිතුණු මොකද්දෝ දෙයකට ඒ ඇස් හීනී වෙලා හිනා යනවා වෛශ්ණාත් බලාගෙන..... "මොකද ඔහොම හිනාවෙන්නේ?" ""මේ දැක්ක...
හිතේ මුල්ලක හැංගිලා තියෙන පාටක් නැති හීන වලට මැරෙන්න දෙන්න එපා විරූ...... අපි ඒ හීන ලස්සනට පාට කරමු....
'වෙලාවකට සැනසීම කියන්නේ, ඔ්න දෙයක් වෙච්චදෙන් කියලා බලන් ඉන්න එකට... ' • වෙන්වුනු හදවත් යලිදු හමුවන තුරු~ • • බිඳුණු හදවත් යලිදු සුවපත් වන තුරු~ • ONGOING [Updates are given every Monday] NONFICTION SEQUEL TO YEUX BLEUS! #2 - NONSHIP Start - 16/08/2024 End - ©Cover credits goes to :- @Freya_Celestie
සැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... ᭕ නෙතු පියන් යට සැතපිලා ඔබ උන්නු එ් රැයේ... මොහොතින් මොහොත මගේ හද... දුටුව එ් රුව ඔබේ මැවෙයි අද කදුලකින් බොදවූ සිතුවමක් සේ... ගිලිහී අැත මගේ නෙතින් ඔබ කදුල වී මෙසේ.........࿐ NONFICTION BL COMPLETED ✔ BASED ON A TRUE STORY! Start - 19/04/2024 End...
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.
තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින...
" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
"උඹ දන්නවද දෙයක්.. එක පාරක් මගේ හදවත මැරුනා. මන් ඒකට පන දෙන්න උත්සහ කලේ නෑ,. මට ඕනි උනේ නෑ ආයේ මාව රිද්දගන්න.. ඒත් .. ඒත් ඇයි උබ ආයෙම ඒ හදවතට පන දුන්නෙ..?ආහ්?" යශීර් ආදිව් කෞශල්‍ය x ප්‍රාතිහ දෙව්සස් සමරවික්‍රම Sinhala BL Non Fiction💗✨
ලොවටම හොරෙන් එක හිතක ආදරේ පුරෝගෙන, ඒ ආදරේ හිත ඇතුලෙම හන්ගගෙන අපෙන් වෙන් වෙන මිනිස්සු මේ ලෝකෙ ඇත්තෙ අතලොස්සක්! ආධව්ගෙ හිතේ පිරුණු ආදරේ එක නමක් වෙනුවෙන් දැනටමත් ලියවිලා ඉවරයි. ආධවි ප්‍රිත්විට දෙන්න හිතේ පුරෝගෙන ඉන්න ආදරේ ප්‍රිත්විට විදින්න පුලුවන් වෙයිද? එන්න! ආධව් හන්සකගෙ ඒකපාර්ශ්වික ආදරෙ පිරිච්ච හදවත කියවන්න!
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️
"තමුසෙ කවුද ආ.." කොළපාට ඇස් වල ගැඹුරටම කිමිදිලා නිල්පාට ඇස්වල අයිතිකාරයා අහද්දි කොළඹ තියෙන ලක්සරි අපාට්මන්ට් එකක ග්ලාස් වෝල් එකට හිරවෙලා හිටපු කොල්ලට හිනාවක් ගියා. ඒක හරිම ප්ලේෆුල් හිනාවක්. හිනාවෙ අයිතිකාරයාත් ඒ වගේ. "පුලුවන් නම් හොයාගන්න.." හිනාව පොඩ්ඩක්වත් අඩු නොකර කියපු කොළපාට ඇස් වල අයිතිකාරයා හරි ඉක්මනට එයාව හිරක...
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!