නෙහස් (BL) 💐💐
"අහසේ ඉස්සරලම පායන තරුවට මන් නොසෑහෙන්න ආදරෙයි..❤❤"
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්රට දෙන්නෙ න...
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...