ආදර දේදුන්න |TK| ✅
🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞
🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞
Its a Frost fell on to the Track ❄ අහිංසක කටකාරයෙක් ආදරණීය නපුරෙක් ඉදින් මේ ඔවුන්ගේ කතාවයි..... තුහිනසර ඉහිරිලා හිත අස්සේ දැවටිලා හැගුමන් හිත් යා වෙලා මේ මල් තුහින යායේ හමුවන්නම් ආයේ දිවුරා කිව්ව ආදරයේ ප්‍රේමාදරයේ මගේ......
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
ආදරය අකාලිකය..අතීතයේ තිබුන ආදරයට වඩා වර්තමාන ආදරය වටිනේයෑයි කෙසේ කියම්ද? ආදරය හැගීමක් නම් එය තුල ලින්ග බේදයක් තිබිය හැකිද? ලොකු ලොකු සීන් නෑ කියවලම බලන්න හැම රසයක්ම එකට කැලතුන මික්ස් ෆෘට් ජූස් එකක් වගේ ස්ටෝරියක්
මම දන්නෑ අතෑරල දාපු වලව්වක තේජාන් ඒ තරම් ම ආරක්ෂා කරන්නෙ මොනවද කියලා.. ඒත් එයාට හේතුවක් ඇති. තේජාන් වැඩිය කතාබහට ආස කෙනෙක් නෙවෙයි. ඇත්තෙන්ම ගේට්ටු දෙකට මීටර් එකසිය පනහකට විතර ඔබ්බෙන් තිබුණත්... ඉරුදෙණිය වලව්ව ගේට්ටුව ළඟ ඉදලා බලද්දිත් ලොකු ගස්වලට ඉහළින් තේජවන්ත හස්ති රාජයෙක් වගේ පෙනුනා. මං හිතන්නෙ ඒක නුඟ ගහක්...
"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024
#ගිණිගත් 🔥ගිණිගත් ❤හදවත .... හැම වේලාවෙම ගිණි ගත් හදවතක් ආදරේ කියා ගන්න බැරි ඉරිසියාවෙන් පුපුරන ඇස් දෙකක් කොයි වෙලෙත් අයිතිවාසිකම් ඉල්ලන කටහඩක් ... ආදරේ ගින්දර දැවෙන ❤හදවත් දෙකක් ...... ආශ් ......කොච්චර දරැණු වුනත් ඩී ..ලගම නතර වෙනවා .....
ආදරය කියන්නේ මහ පුදුමාකාර දෙයක්..ගොඩක් අය ආදරය එක එක අයුරින් විස්තර කරනවා..සමහර ආදර කතා තියෙනවා ..සම්මත වුනත් අසම්මත වුනත් ආදරය ආදරයමයි 🌈️ අපි නවතින්න ඕන අපට දැනුණු අපේ ආදරය ළඟ මිසක් වෙන කෙනෙක් ළඟ නොවේ. මේ ආදරයත් ඒ වගේම ආදරයක් . මේ ආදරය පටන් ගන්නේ පාසල් කාලයේදීමයි 🤭 wang yibo අහිංසක ප්රේමවන්තයෙක් ඒ අ...
👤 ඔයා හැමදාමත් මගේ ළගින්ම ඉන්න. ආදරේ කරන්නත් රණ්ඩු කරන්නත් මට ඉන්නේ ඔයා විතරයි මැණික. ❤ 👤 ඇත්තට ආදරේ කරන අයට පුළුවන් දාල යන්න හේතු දාහක් තිබුනත් ලගින් ඉන්න එක හේතුවක් හදා ගන්න.. 😌❤ 👤 ඔයා දන්නවද රත්තරන් මට මාව නැති උනත් මන් ඔයාව නම් නැති කරගන්නේ නෑ ❤ [අලුත්ම ආදර කතාවක් එක්ක මන් Jeon Oshi 😌 ]
ආදරයට වෛර කරන රාගය පමණක් සොයන හිතකට ආදරය මුල් කරගත් හිතක් ගැලපේවිද.. ♡
භාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම.. සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට වෛර කර කර ඇයි තවත් ළං වෙන්නේ..
ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...