👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞
මිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්‍ය පාලනයක් සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්.... පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්... විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤
මිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්‍ය පාලනයක් සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්.... පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්... විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your love Taehee❤️ Covered by @Jungmi_11
"හහ්... ටේහියුන්ග් ගේ නංගි කිව්වම මන් හිතුවේ ඌ වගේම උඹ අවංක එකියක් වෙන්න ඇති කියලා! හහ් මට වැරදිලා!! තමුන් මහ නැහැදිච්ච, ජරා එකියක්!! ලැජ්ජ නැද්ද තමුසෙට!!! " ජංගුක්ගෙ නහර පිරුනු ලොකු අතක් නැවතුනේ තේහිගෙ කම්මුලක...
එමලිට ආදරේ කලේ ටේහියුන්ග්!! ඒත් මේ කතාව එමලිගෙයි හමුදාවේ ශිතල නිලධාරියෙක් උනු ජංගුක්ගෙයි යෝජිත විවාහය ගැන...
"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ වයිෆ්...අන්න ඒක මතක තියාගන්නවා." ජන්ග්කුක්ගෙයි,මින්සුගෙයි කතාව කොහොම එකක් වෙයිද?...🤔 අපි බලමු. 𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 𝙱𝚢 𝙼𝚊𝚍𝚑𝚒 ♥️ (𝙿𝚊𝚛𝚔 𝚂𝚊_𝚁𝚊) #ᴊᴜ...
ආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot7 ꜱᴛᴀʀᴛᴇᴅ : 29/06/2023 ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ : 20/07/2023
' මම නොදැනුවත්ම ඒ ගතිගුණ වලට ආදරේ කරත් ගිනි රතු පාට ලිලී මල් එයාගෙ නමින් මගෙ පෙනහළු වල පිපුණෙ මම දැනුවත්වමයි...' ▪ Completed On 2022-04-25
මගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But, If you are a too much sensitive person .. This one is not for you...
_ආදරය තුල හිර වී අතීත මතක තුල ගිලමින් වාර්තමාන සහකරු අතර වෛරයකින් බැදි සිටින ඇය jeoan hely_ _තම ආදරය කිසි විටකත් නොපෙන්නා ඇයගේ වෛරයෙන් මිරිකෙන ඔහු jeoan jungkook_ _හේලි ගේ මනස තුල ආදරය පමනක් වැපුරු ඔහු kim teayung_
මේ ලෝකේ හරි අදුරුයි කැලී... මේ ලෝකේ අංග සම්පූර්න දිව්‍ය ලෝකයක් නෙමේ.. මේක තනිකර අපායක් !! ඔයාට ඒ අපායේ රැකෙන්න වෙලා තියෙන්නේ තනියම වගේම ඔයාට රකින්න කෙනෙකුත් ඉන්නවා දැන් ...🤱 " කිරුල නොපැලඳූ රැජින අම්මා නම්විය.."
වෙලාවකට මගෙ හිතම මගෙන් කතා කරලා අහනවා.. "මේ හඳ එළිය යට ඉපදුණ ආදරේ උඹ මේ හඳ එළිය යටම වළලා දානවද..??" කියලා... Started - 2021.06.13 Finished - 2021.06.27
"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"
ආදරේට කොහෙද පරිමාවක්..කොහෙද නිර්චනයක්..කොහෙද අර්ථයක්..? ඒත් මම තාමත් මේ ආදරේට අරුතක් හොයනවා...
මට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11
නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22
~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07.01 Finished - 2021.08.17