susha1126
- Reads 1,448
- Votes 117
- Parts 32
Big match කියන්නේ ලංකාවේ වෙනම දෙයක්.ඒ අතර ප්රසිද්ධ කෙල්ලෙකුයි,දැවැන්ත පාසලක ක්රිකට් නායකයගෙයි හමු වීම කොහොම වෙයිද?
🏏❤️
ඔහු දැක්ක මුල්ම පින්තූරය ඇයට කොහොම දැනෙන්න ඇතිද?
ඔහුට තිබූ කැමැත්ත ටික ටික ආදරේකට පෙරලුනේ කොහොමද?
Cricketer X Singing performer
ජීවිතේ ලස්සන කාලෙක අමුතුම විදිහට නොදැනුවත්වම ළං වුණු ඔවුන්ගේ කතාව...
Battle Of Notes