🐰 My Husband's Love🐰
Hi my army friends.💜 ඔයාලා ලිව්ව කතා කියවලා මටත් අසාහිතුනා අලුත් කතාවක් ලියන්න. මේ මං ලියන පළවැනිම ff ක .එ් නිසා ගොඩක් අඩුපාඩු ඇති . මන් මේ ලියන කතාව ගොඩක්කල් ඉදලා ලියලා තිබුනෙ.ඉතින් මන් හිතුවා වට්පැඩි එකට මං ලියපු කතාව දාන්න . මං හිතනවා ඔයාලත් මගෙ කතාව ආදරයෙන් වැලද ගනියි කියලා . එහෙනම් මං කතාව ගැන පොඩ් Intro...