"මගේ හිතුවක්කාරයා"
(උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන වෙන )
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
ඔහු සෙල්ලක්කාර යක්ශයෙකුට අයිති වුන බිදුනු බෝනික්කෙක්... ආදරේට පුලුවන් මිනිස්සුන්ව සීමා විරහිතව වෙනස් කරන්න...