Select All
  • ඉකිගහන මල් 🌸 තීර් 2 🌸♥️ [ COMPLETE ]
    42.1K 6.5K 44

    යකෝ ඒ මගෙ නන්ගි උන් මැරුවෙ මගෙ නන්ගිව... මන් කොහොමද කට පු*ක වහන් බලන් ඉන්නෙ ... ඔව් මන් උන්ව මැරුවා.... මන් උන්ට කැත්තෙන්ම කෙටුවා. අහවල් එකටම කෙරුවා.උන් දැන් කටුගස් නහිනවා ඇති.. කාළකන්නි බල්ලො...

    Completed  
  • කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
    1.7K 179 38

    BL : 34 episodes and 2 special episodes "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 2024 August 08 2024 November 03

    Completed   Mature
  • Dear
    271 37 7

    නමක් නොදන්න ඔබටයි.... එක ගෑනු ලමයෙක් හිටියා. ඒක එයාගෙ ඒකපාර්ශික පලවෙනි ආදරේ.ඒ දෙන්නගේ චූටි චූටි මතක එක්ක ලියවුනු චූටි පොතක්.පනිවිඩයක් එක්කම.... සත්‍ය සිදූවීමක් සහිත කතාවකි!!!

    Completed  
  • AARA
    630 106 13

    (මේක fantacy girl×boy love story එකක් ඔය bl,gl කියවන ගම්න් g×b කියවන අයට මේකතාව ගොඩක් ලස්ස්නට තියෙයි) ගැහැනු පිරිමි ආදරය අසම්මතයක් උනොත්? ඉතින් එන්න පෘථිවියට සමාන මේ විශ්වයේ ග්‍රහයක ආදර කතාවක් කියවන්න. පෘථිවියේ සම්මත වූ අව්රා ග්‍රහයේ අසම්මත වූ ආදර කතාව. සොදුරු අවසානයක් අවිකටත් නේහටත් හිමිවෙයිද? මේ ලෝකෙ කාන්තා පිරිමි...

    Mature
  • සුදු රෝස
    1.6K 115 20

    "මේ කටක් කනවද?" "කටක් දෙනවනම් කන්නම් ඉතින්" "ආ චුට්ටක් ඈ" " මන් කීවෙ චීස්කේක් ගැන නෙවේ ටියුබ්ලයිට්" "අපෝ මහ අයියෙ ඔයානම්"

    Mature
  • මීන් | MEEN
    49.1K 5.7K 68

    සාගරේ හඬ දිගේ... 2024/03/24

  • රාධේ (Non-Fiction)
    2.3M 176K 126

    ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing

    Mature
  • SEPALIKA | COMPLETED
    12.4M 655K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • -Plot 23 -
    3.3M 273K 126

    If you know ~, You know.

    Completed   Mature
  • අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
    944K 74.6K 73

    🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02

    Completed   Mature