Select All
  • ප්‍රේමාර්ථ ( Complete ✅ )
    756 133 16

    🌈 ආදර කතා ගොඩක් මැද 🌈 🌈 ආදරයේ නිමිහිම් සොයායන 🌈 🌈 ආදරයෙහි සොඳුරු අර්ථගැන්වුම 🌈

    Completed  
  • කල්හාර මල්
    947 145 12

    මහීෂ් විද්ව නවරත්න :- උඹටයි මටයි මේ ලෝකෙ අසම්මත බිදින්න බෑ, යසස් මේ ඉපදිලා මැරෙන ඩිංගට ආදරෙත් ලේබල් කරපු ඔල්මාද බඩු එක්ක පුළුවන්ද බං ජීවිතේ විදින්න උඹට මාවයි, මට උඹවයි ගැලපුනාම හොදටෝම ඇති තේරුනාද මගෙ මැනික් කැටේට.... යසස් ආධ්‍ය සිරිවර්ධන :- දෝරෙ ගලන්න තරම් මේ පපුවෙ ආදරේ තිබුනත් මන් කොහොමද අයියෙ උඹෙ අනාගතේ මේ හිගන ආදර...

    Mature
  • නිමක් නැති.🔞
    22.6K 1.6K 33

    "ඔව් උබට ආදරේ කරන යකෙක් මම.....හැම දාම උබ ඉල්ලුවේ මනුස්සයෙක් හරි යකෙක් හරි නේ ඉතිං මම උබ වෙනුවෙන් ආපු යකා.....පිලිගනින් මාව දැන්....."

    Mature
  • සකුණ සිහිනය
    37.2K 4.8K 31

    මේ ලෝකේ මගේ හිත නොයායුතු එකම එක කොල්ලෙක් හිටියා නම්, ඒ - මගේ මස්සිනා වුණ දම්සර අයියා.

    Completed   Mature
  • එයිට් | Eight | COMPLETED
    158K 15K 54

    අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්‍ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024

    Completed   Mature
  • සෙල්ලක්කාරයා
    32K 3.3K 18

    රස්තියාදුකාර ආදරයේ සෙනෙහසේ නවාතැන ..

    Completed   Mature
  • ~ නිහඬ හිමිකම ~ (Slow Updates)
    29.4K 3.5K 47

    ඉතින් අපි, ආදරයේ පොරොන්දුව තදින් අල්ලගෙන ඉමු. Sinhala BL Start - 2024/03/19 End - 🖋️ - KimKoya99 🚫Don't Copy My Work.🚫

    Mature
  • රතුරෝස | Red Roses | BL
    116K 12.7K 46

    අහිංසක රතුරෝස මලකට සහජයෙන් උරුම.. අහිමි පෙම් යහන්වල.. පෙති විසිරවා වැතිර.. පමණක් ද මිලානය? ආදරණීය දෙතොලක්.. මෘදු හාදුවක පහසක්.. සුවඳින් නිවාලන්න ගිලන් ගිනිබත් කුරිරු හදමඩලක්.. බැරිද විකසිත රෝස මලකට.. ගොතන්න ඒ ප්‍රේම අන්දරයට ස්වයං වූ දෛවයෝගයක් ? | _ රතුරෝස 🌹_ |

    Completed  
  • ධෘනුවි (Complete)
    72.9K 7.2K 62

    🤍🕊️ මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක් කල්, මා මතට වැටෙන ඇස් ගැන නුඹ වද විය යුතු නැත...🤍🕊️

    Completed   Mature
  • SILENCE /සයිලන්ස්
    12.5K 2.2K 27

    නිහඬව මගෙ හදගැස්මට කන්දෙන්න...❤

    Completed   Mature
  • දෙ ඇස් 💗
    58.2K 6.7K 32

    නුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Sunny_Jhs 2024.06.16

  • බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
    187K 14.4K 51

    වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30

    Mature
  • ආර්‍යආත්ම ( Aaryathma )
    295K 40.8K 70

    " කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"

    Completed   Mature
  • බජාර්
    10.3K 360 21

    පොළේ එළවලු විකුණන ඉසිරයි, ඉසිරගෙ හොඳම යාලුවගෙ මල්ලි උන නාස්තිකාර බේබදු කුඩු ගහන ශානුගෙයි අතරට හංදියේ විංකලේ තනුජයි.... සල්ලිකාර කලණයි ආවොත් ...?

    Completed  
  • 🌸 ඇස් අද්දර 🌸
    8.9K 783 48

    අකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......

    Completed  
  • රනා.. (Completed )
    63.7K 7.3K 31

    ගැට පිච්ච මලට හරි ආදරෙන්..

  • නුඹ මගෙ නම්🤍(completed)
    63K 5.1K 38

    "ඔයා නොදැනුවත්ව හරි කරන්නෙ එක දශමෙකින් හරි මට අලුතින් බලාපොරොත්තු දෙන එක.. හදාගන්න හදන හිතට ඇවිත් තට්ටු දාලා යන එක.. මගෙ වේදනාව එක මොහොතකටවත් නොදැනෙන්න තරම් ගල් හිතක් ඔයාට ඇති කියලා මට හිතෙන්නෙ නෑ....." -අකිලේශ් නිතේන්ද්‍ර "මං පොරොන්දු වෙන්නම්.. කොයිම මොහොතක හරි මට...

    Completed  
  • ප්‍රාතී.......❤
    21K 2.4K 25

    ආසයි අරලිය මලක් වෙන්න , මියගියත් ලගින්ම ඉන්න.........

  • අළු කුරුල්ලා (Non Fic)
    5.3K 617 11

    මම හැමදාම බලාගෙන ඉන්නේ කවදා හරි කියලා අපි බලන් ඉන්න දවසක් එනකන්.... ඒත්.... ඒත් එහෙම දවසක් ඇත්තටම එයිද?? සමහර වෙලාවට ගන්න හුස්ම පවා හිර වෙනවා වගේ දැනෙනවා.... ඒ ඇයි කියලවත් මට හිතා ගන්න බෑ.... ඒත් මම ජීවත් වෙනවා.... ඔව්.... මම ජීවත් වෙනවා..... මොකද සතුට පිරුණු කවදම හරි කියන දවස එයි කියලා මම හීන දකිනවා..... මොකද මට ඕනේ...

    Mature
  • Esala (ඇසළ)
    24.6K 1.7K 31

    ඇසළට වගේම මං තමුසෙටත් ආදරෙයි අයියේ 🙂❤️

    Completed   Mature
  • පිනි වර්ෂා
    12.8K 1.3K 26

    නපුරු දඩබ්බරයෙක්ට පෙම් කරන හුරතල් දගමල්ලක්......... මුළු ලොවටම වෛර කරන නපුරු හිතක් මෙල්ල කළ එක් ආදරණීය උණුසුමක්....... ආඩම්බරකාර හිතක් වසඟ කළ හුරතල් කෝළමක්.... අහිංසක ඇස් දෙකකට පෙමින් බැඳුණු ආඩම්බරකාර හදවතක්...... ගිනියම් වූ හදවත් වලට ඇදහැලෙන ආදරණීය වර්ෂාව " පිනි වර්ෂා" .... මේ ඔවුන්ගේ ආදර කතාන්දරයයි......

  • SURYAWARNA | ONGOING
    312K 35.6K 48

    🚸 එච්චර හිතන්න එපා නිදහසේ කියවන්න

    Mature
  • 🕊️🕊️ තටු 🕊️🕊️............ bl novel ........ongoing ............
    15.6K 2.6K 24

    ආස නැද්ද පියාඹන්න........ තටු ගැටගැහුවට පස්සෙ කොහොමද ඉගිල්ලෙන්නෙ........ තටු ලෙහමු....... ඒක හිතන තරම් ලේසි නෑ ආයු..... මම නම් කැමති අමාරු දේවල් කරලා බලන්න...... හ්ම්ම්ම්..........( බර හුස්මක් ) 🕊️🕊️ තටු 🕊️🕊️.......................

  • 𖥕 පහන් ටැඹ 𖥕 ╎Yᗴᑌ᙭ ᗷᒪᗴᑌՏ╎ᗷᒪ ✔
    36.5K 4K 20

    සැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... NONFICTION BL COMPLETED ✔ BASED ON A TRUE STORY! Start - 19/04/2024 End - 09/06/2024 #1 - SadEnding #1 - NONSHIP #1 - boyboy

    Completed   Mature
  • පහන්සිළු 🖤🌧️
    31.3K 3.5K 70

    කළුවරට පෙම් බැදි දෑසක්... පහන්සිළුවක ආලෝකයේ සදහටම දැවටුනි...🖤 ඒ සිහින් දුඹුරු පැහැ දෑස්... තද කලු පැහැති මුරණ්ඩු ඇහිබැමි... මගේ ජීවීතය... නොසිතූ ලෙස.. වෙනස් කළ කතාව... මන් ඔබට අකුරු කරමි...✍️🖤 ~පහන් තරුනෙතු

    Mature
  • එකත්පස් | BL SINHALA NOVEL | EDITING
    16.5K 1K 11

    මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක්කේ. ඇයි කියන්න දැනගෙන හිටියෙ නැති වුනත් මට ඕනි වුනා ඔයා වෙනුවට ඒ වේදනාව විඳින්න... ඔයා අනිත් අයට නොපෙන්නලා සීතල මූනකින් වේදනාව කවර් කරන් හිටියත්, ඔය බ්‍රේව් ඇස් අස්සෙන්...

  • Melody ✔
    5K 378 15

    Non fiction BL "මං කොළඹ ආවේ සින්දු කියන්න තියෙන ආසාවට මිසක් ඉර හඳ අල්ලන්න හිතාගෙන නෙවෙයි සර්" කළු පාට ටැටූ - 2

    Completed   Mature
  • (නො)නිමි.. | Ongoing.
    189 21 20

    ""විෂාදය හෙවත් 'ඩිප්රෙෂන්' (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි."" """ හ්ම්ම්ම්.. ඔන්න ඔහොම ඉදපන්.. මොකද මේ ලෝකේ උබේ කදුලු දකින්න ආසම නැති එකා මේ මම..."" "" අපි දෙන්නගෙම දුවන්න...

  • *ස්පන්දන||[Completed Bl]
    9.9K 1.3K 14

    "වියරු දේශපාලනය බිලිගත් සොදුරු ජීවිත" හුදෙක් මාගේ නාමය ප්‍රමෝට් කිරීම උදෙසා ලියන ලදී..... කැමති අයට bl , අකමැති අයට brotherhood ....ඔය දෙකටම ශේප්...ඒත් අකමැත්තෙන් කියවා ඕතර් සමග වාද කිරීමෙන් වලකින්න....🐵❓....... _Shane_

    Completed