sakunwirajEddirimann
කවියකුත් නොවෙන කතාවකුත් නොවෙන,
අමුතු විදිහෙ අකුරු ටිකක්...🩷🖤
උපාධියකට ලැබුන පත්වීම අතැතිව...
දුෂ්කරම සේවය විදිහකට පාසලට...
පැමිණ ඇතිවෙන ගුරු ගෝල බැඳියාව...
විදින්නද මං විඳවන්නද..?
නොතෙරෙන හින්දාම..
තවම මෙය...
"ලියා අවසන් නැත..." 🩷🖤