දෑස නිසා
ප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..
Completed
Mature
ප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..
සුදුපාටට පිච්චමල් ගොඩක් අහසින් වැටුණා. දළදාව වහගෙන පිච්චමල් වහිනවා... සාධු සාධු සාධු මන් අත් දෙක දොහොත් මුදුන් දීල දළදා වැන්දා... කාලෙකට පස්සෙ දළදා තේවාව මගෙ කන් වලට ඇහෙනවා... " අයාශ් ඔතන හිටන් ඉන්නෙ ඇයි.. එන්න ඇතුලට යමු" මන් හැරිල බලද්දි සුදු පිච්චමල් වට්ටියක් අතේ තියන් ආරෝන් මගෙ දිහා බලාගෙන හිටගෙන හිටියා. මන් ඌ එක්...