BREATH OF LIFE (Complete)
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
"You hate me right?" I shook my head but he pulled me closer to his chest. "Feeling is mutual honey " his hot minty breath reached to my ears. He gripped my arms tightly and I winced from the pain. A tear fell from my eyes, I tried to push him but he was way stronger than me. "Daniyal, it's hurting " I cried out. ...
එතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️
ඔය කෝපි පාට ඇස් වල මේ තරම් හැගීම් ගොන්නක් දරාගෙන ඔයා මන් දිහා බලන් ඉන්න විදිහ හරිම පුදුමයි නිවී. ඔයාගේ ඇස් වල මන් වෙනුවෙන්ම ලියවුනු ඒ හැම හැගීමක්ම මම උපරිමයෙන්ම විඳිනවා.මගේ හදවතේ කාටවත් නොදීපු තැනක ඔයා ජීවත් වෙනවා. ආදරේ කියන්නේ මොකද්ද කියන්න මම දන්නෙ නැහැ . ඒත් ආදරේ කියන්නේ ඔයා මන් දිහා බලන හැම මොහොතකම දැනෙන ඒ හැගීම්...
කෙනාර්ගේ අශූගේ ආදරේ...🖤 A story which swings the love strings between a stubborn heart and a wounded heart🖤 Kenar💕Ashu
❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්... සෝ.. දිස් ඉස් ඕවර් නව්...." "ඕහ්හ්හ්හ්.. රියලි... දෙන්.... . . . ...
වෛරයම පිරුණු හිතකට, ඉහේවිද දිනෙක ප්‍රේමයෙන් පිරුණු හිරිකඩක්? විඳීවිද ඔවුන් දිනෙක, වේදනාවෙන් අවශේෂ වූ ප්‍රේමයක්? නුඝාද් ❤️ ධූර්යා