No Promise - අ'සම්මත
සමාජේ බැමී මගුල් හින්දා දෙපැත්තට වෙන පෙම්කතා අසරණයී බං හුගක් තැන් වල ආවේ ආදරේ නොපතා හන්දා ඒත් වෙන් වෙන්නටත් බැරිම තැන දී මොනාව කියලා කරන්න ද දැන් අනේ මං හරි අසරණයී බං පිරිමි පපුවක හුස්ම ගද්දී ආයෙමත් එක් වෙන්න දිනයක් දන්නෙ නැ තිස්තුනක් දෙවියොත් අනේ බං මට හොයලා දීපන් මගේ පණ ටික කොහෙද කියලත් Kul_Deeeeeee1014 ❤♻️ අ'සම්ම...