සිත බිඟුන් බැඳිලා (Ongoing)
(Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!
Mature
(Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...