Select All
  • මඟ හැරී || NONFICTION || ✔
    4.3K 470 10

    දන්නවද..?? කෙනෙක්ට අධිමාත්රාවෙන් ඇබ්බැහි උනාට පස්සේ ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ .!! හෙන ගැහිලා යන විදියට ආදරේ කරපු මිනිස්සු උමතු වෙන්නේ මේ නිසයි. උන්ට ඒ වෙන්වීම දරාගන්න බැරි වෙනවා.. පපු කුහරේ ඇතුලේ මිරිකෙන ආදරේ තනියෙන් දරාගන්නම බැරි උන දවසට ඒ උන් සදහටම උනත් අතුරුදහන් වෙලා යනවා... මෙනුජ-අහිංස මඟහැරුණු ප්රේම අන්දරය මෙසේ...

    Completed   Mature
  • කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
    1.6K 178 38

    BL : 34 episodes and 2 special episodes "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 2024 August 08 2024 November 03

    Completed   Mature
  • (අ)සම්මත (ongoing)
    350 25 4

    මාව එපා කියද්දි ඔයාට මං ජීවත් වෙන්න ඕන කියල මතක් උනේ නෑනේ... ඉතින් එයාට හා කියද්දි මාව මතක් වෙන්න ඇති කියලා හිතන්න අමාරුයි මැනික.. තරහා නෑ වයිර කරන්නෙත් නෑ හැබැයි, මට ඔයාට ආදරේ කරන්න එපා කියලා විතරක් කියන්න එපා මැනික... ~දිගැස් සිතුම්‍ය 07:07

  • සූටි වයිෆි 😙
    15.4K 1.3K 22

    ආදරයට ආදරය කරන්න.... මවක් මෙන් බිරිදක් මෙන් තම සැමියාට හදවතින්ම ආදරය කරන එකම පුද්ගලයා ඒ ඔහුම විය... ❤❤

  • ●⦀භවන්‍යා⦀● [completed]
    12K 1.1K 17

    sinhala gl~

    Completed   Mature
  • Embers of the Heart | TK
    116 28 1

    "වදනින් නොපැවසූ ප්‍රේම පොරොන්දුවක ගිනි පුපුරු වලින් ගිනිගන්නා දෙතැනක සිර වූ ආදරණීය හදවත් යුවලක්...." taekook ✔ only fanfiction ✔ ship story ✔ main - TAEHYUNG x JUNGKOOK category - fanfiction / romance language - SINHALA write by wnz 🍒

    Mature
  • Only Mine | YMS ✔
    5.6K 959 26

    yoonminseok ✔🍒 Only fanfiction ✔🍒 ship story ✔🍒 main character - MYG, PKJ,JHP category - fanfiction/romance language - SINHALA start day : 14/07/2024 complete day : 10/11/2024 intro & chap 25 write by wnz 🍒

    Mature
  • ආගමන
    3.3K 282 25

    " වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න ⁣⁣වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබේවි., හැබැයි එක දෙයක් ඇර....." [ අවිනු] Warning ‼

    Mature
  • Enchanter(ඉනා) (Non FF)
    3.9K 366 11

    කෙල්ලෙක් accident එකකින් පස්සෙ එයා කියව කියව හිටපු කතාවක චරිතයක් උනොත් මොනවා වෙයිද? ඒකත් මේන් කපල් එකේ ටොප්ගෙ ළඟම යාලුවෙක් වෙලා. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කෙල්ල ඒ ජීවිතේට කොහොම හැඩගැහෙයිද කියල. මොකද කෙල්ල කොල්ලෙක්ගෙ ඇඟකටනෙ ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම ඒ කෙල්ල කියවපු කතාවමද ඇත්තටම වෙන්න ඇත්තෙ නැත්තන් වෙන කතාවක්ද???

    Mature
  • Train Lovers
    6.6K 1.1K 41

    කෝච්චිය චුට්ටක් පරක්කු වුනාට බය වෙන්න එපා පරක්කු වෙලා හරි එනවා. කවුද එහෙම කිව්වේ දන්නේ නෑ. කවුද එහෙම කියනවා මට ඇහුනා. -නිවන් භාග්‍ය - ඔයාව මට හිමි වෙවී අහිමි වෙනවා. අහිමි වෙවී හිමි වෙනවා.

  • Deja Vu_BL Non Fic_
    3.5K 232 34

    දෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.

  • 𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF ✅COMPLETED ✅
    68.1K 8.2K 86

    🐾️ Characters වෙන වෙනම introduce කරන්නෙ නම් නෑ.. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න හොඳේ. Daily Updates නම් දෙන්න බැරි වේවි.. පුළුවන් ඉක්මනට updates දෙන්නම්. හෙමිහිට කියෝලම බලන්නකෝ.. Top - jungkook 💜️ Bottom - Tae

    Completed   Mature