Athena ( ඇතීනා ) Sinhala Story ( සිංහල නවකතාව )
අසරණ වූ ශ්‍රී ලාංකේය ගැහැණියකගේ කථාව...
පැරණි සුරේන්ද්‍රන් වලව්වේ පොළවට පස් වුන ආදර කතා බොහොමයි අයුර්... චන්ද්‍ර × අයුර් ❤️
අඩුවයසින් නංගිලා දෙන්නෙක්ටම අම්මෙකුයි තාත්තෙකුයි වෙන්න සිද්ද වුන සන්සාරිට එයාගේ හිතට සැනසීමක් ලැබෙන ආදරේ පියුමිගෙන් ලැබෙයිද වෙහෙසකාරි ජිවිතෙන් මිදිලා නිදහස,සැනසුම, රැකවරණය පියුමි ටීචගෙන් ලැබෙයිද? එහෙනම් කියවලම බලන්නකෝ සංසාරිගෙයි පියුමිගෙයි කතාව.♥️
සීතල හිරිපොද වැස්සකින් ආදරයක් පටන් ගන්න බෑ කියලා කාටද කියන්න පුලුවන් ~
" රාධව්..." සයාශ් ෆෝන් එකට කෙඳිරුවා... " නිදිද..." " රෑට නිදියන්නේ නැතුව මොනවා කරන්නද...මම නිදි...මට කරදර කරන්න එපා....." • Sinhala NF / BL 🔞 • Start : 30. 10. 2023 • End :
Non fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."
"හියුන් ඔයා මට ඇත්තටම ආදරේ නම් ඒක කරන්න.මාව අතෑරල යන්න.ඔයාට මෙහෙම ඉන්න බෑ.ඔයා වෙනුවෙන් බැරිනම් මං වෙනුවෙන් හරි යන්න හියුන්.චෙබල්"