ස්පර්ශ | BL | Ongoing
මගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නවද උබ මෙහෙම මට සලකද්දි මට පුදුම තරම් කේන්තියි....ඉස්සර වගේ මාව රිද්දන්න...
Madura