CAFE 20 | ONGOING
Just friends... Right ? AYUSH ♡ ADHEER ( BL ) Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka
Just friends... Right ? AYUSH ♡ ADHEER ( BL ) Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka
ඔහෙලට කී සැරයක් මම ඒක තේරුම් කරන්න ඕනද? දන්නේ නැද්ද නන්ගි අපිට Tube Lights නේ කෙල්ලෙක් ගෙ බොරු කතාවක් හින්දා සමාජෙන් කොන්වෙච්ච අහිංසක යාළුවො දෙන්නෙක් ඉස්සරහට මොනවා කරයිද? Warning ⚠️ කුණුහරප, Suicidal attempts, depression, crime
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
රැල්ල හැමදාම කරේ වෙරලට බොරු බලාපොරොත්තු දෙන එක.. මම හැමදාම කරේ රැල්ල ගොඩබිමට තල්ලු කරපු සිප්පි කටු ආයෙත් මුහුදට...ගෙදරට යවපු එක... ඒත් රැල්ල වෙරලට බලාපොරොත්තු දෙන එකවත් සිප්පි කටු ගොඩබිමට තල්ලු කරන එකවත් නැවතුනේ නෑ...
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️