හිමාර්ත නුවන් |•completed✔
එතකොට මේ තියෙන්නෙ- මනුස්සයෙක්ගෙ අවයවද. මම මගේ අත් දෙකෙන්ම අල්ලන් හිටපු box එක බිම දිගේ තල්ලු කරලා එයාගෙ පැත්ත හැරුනා. එයා මාව අතෑරලා මගෙ ඉස්සරහින් හිටගත්තා. හැබැයි එතන හිටියෙ මගෙ අහිංසකී නෙමෙයි කියන එක මට තේරුනා. මොකද එයාගෙ කටෙ ලාවට ගෑවුන ලේ බින්දුවක් තිබුනා. අැස් අමුතු වෙලා තිබුනා. මට බලන්නත් අමුත්තක් දැනුනත් ම...