The Windchime | Completed
ප්රථම දැක්මෙන්ම ආදරය ඇති වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද?
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍
මගෙ ඇස් හැමදාම හෙව්වේ නුඹයි...මේ ඇස් පියවෙනා තුරා ආදරෙයි... මේ අහස්යාගෙයි අභිරූගෙයි ආදරය...💞
නංගි කෙනෙකුට ලැබෙන හොදම තෑග්ග අයියා කෙනෙක්.... ඒත් ඇයි.... අක්කා කෙනෙක් වෙන්න බැයිද..... නංගිගේ හිනාව නිසා සතුටු වෙන්න අයියෙක්ට විතරද පුළුවන් ..... ඇයි අක්කා කෙනෙක්ට බැයිද... අයියා කෙනෙක් කියන්නේ දෙවෙනි පියෙක්... අක්කා කෙනෙක් කියන්නේ.......... දෙවෙනි අම්මෙක් ....... මම හරිද.... ...
හොදම යාළුවෝ කියන්නේ හැමෝටම ලේසියෙන් හම්බවෙන දෙයක් නෙවෙයි.ඒත් මොකක්දෝ වාසනාවකට මට හම්බුනා මගේ ජිවිතේ ලස්සන කරන යාළුවෝ සෙට් එකක්.මට යාළුවෝ එපා වෙලා ඉදිය වෙලාවක ටික ටික ලගට ආපු යන්න දෙන්න ලෝබ හිතෙන ඒ යාළුවෝ පහේ කතාව විතරක් නෙවෙයි යාළුකමින් එහාට ගිය ඒ මනුල්ය තශිත ආදරය දිනන හැටිත් බලාගෙනම යමු.