Rushi's Reading List
5 story
THE KING'S BABY | Completed ✅  на Isiwaraa
Isiwaraa
  • WpView
    Прочтений 1,455,864
  • WpVote
    Голосов 92,312
  • WpPart
    Частей 168
මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන උඹට. ~ රශුද් සෙනුවර පෘථිවිසිංහ ~ මං ආදරේ හෙව්වෙම මාව නොසෑහෙන්න රිද්දුව උඹෙන්. ඉතින් මගෙ මහත්තයෝ... උඹේ චූටි මැණික උඹට මරාගන මැරෙන්න තරම් ආදරෙයි. ~ කෙනෙත් විහංස ~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.
ආතුරයා || Tk Nonfic на FayFay_97
FayFay_97
  • WpView
    Прочтений 252,636
  • WpVote
    Голосов 26,249
  • WpPart
    Частей 90
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
Death Mansion's Lord на Kukki_Gurll
Kukki_Gurll
  • WpView
    Прочтений 100,364
  • WpVote
    Голосов 4,747
  • WpPart
    Частей 31
" උබ හරි පින් පාටයි මගෙ පිච්ච මල "
+ еще 1