The Windchime Author's Notes
The Windchime කතාව සත්‍ය කතාවක් පාදක කරන් ලියැවුනු කතාවක් නිසා රීඩකයන්ට මගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියනවා. ඉතින් ඒ ඔක්කොටම උත්තර දෙන්නයි යන්නේ...
The Windchime කතාව සත්‍ය කතාවක් පාදක කරන් ලියැවුනු කතාවක් නිසා රීඩකයන්ට මගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියනවා. ඉතින් ඒ ඔක්කොටම උත්තර දෙන්නයි යන්නේ...
දන්නවා ද ? මේ කතාවේ තියෙන නරක ම දේ මේ කතාව ඉවර වෙන එක 2024.04.04 Mature 18+
ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන ~ දුරුතු සඳ වැටුනි අහසින් කඩාගෙන ~ Male pregnancy ! Covers by - @_Taekookie_Moon_ @Czish_77 @ishidisanayaka Started Date -: 2023.11.06 End Date -:
තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !
"මට රවනා....මුහුණත් අතරේ... නුඹ පෙනුනා.... කොනකින් වාගේ..." "ඕක නවත්තපන් නිහස්...!!" ~හරස් වූ මංසන්ධි වලින් සෙනෙහසකට වරම් දෙති~~ Sinhala Non-fiction
මුලින්ම තමුන්ගෙන්ම ඒක අහනවා මනිදු... තමුන් මට ඇත්තටම ආදරෙයි නම් තමුන් මෙහෙම කරන්නෙ නෑ මෙච්චර කාලයක් මන් උබට ආදරේ කලේ මට වත් හිතාගන්න බැරි විදියට....
' ඒකපාශ්වික ආදරේ හරි ලස්සනයි ' කවුද කෙනෙක් කියනවා මාත් අහගන ඒත් හැමෝම ලස්සනයි කියන ඒකපාශ්වික ආදරේ කියන්නෙම දරාගැනීමකට...
අහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
ආදරේට පාටක් තියනවද? ඔව්? නෑ? සමහර ආදර කථා වලට පාටක් නෑ, සමහරේවට තියනවා, තවත් සමහරේවට පාට කීපයක් තියනවා... ඒවා අලු පාට ආදර කතා, කලුපාට සුදුපාට මුහු වුන චරිත ආදරේ කරන්න ගත්තම ඒ ආදර කථා අලුපාටට හැරෙනවා ... දරාගැනීම්, අහිමි වීම්, ද්‍රෝහි වීම්, හිත් රිදීම් සිය ගානකට පස්සේත් උන් ආයේ ආයේමත් ආදරෙන් බැදෙනවා... හේතුව... උන...
"ඒයි ඔලමොට්ටල පොල් කුරුමිනියා මගෙ පාට පැන්සල කෝ..." "ඒයි පොඩි එකෝ මගෙන් මැරුන් නොකා ඔය පින්සල දෙනවා....අදින්න දන්න චිත්‍රකුත් නෑ ...." ගෙට ඇතුල් වෙද්දිම මට දැනුනෙ සත්තු වත්තකට ආවා වගේ ෆීලින් එකක්....අහ්හ් ලමයි තුන්දෙනෙක් ඉන්නවා කිව්වනේ අන්කල්.. පොඩි යක්ස පැටව් තුන්දෙනෙක් වෙන්න ඇති
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් ප...
මෙම කතාන්දරය, නැසීගිය මාගේ පෙම්වතිය වෙනුවෙන් හා කලකට පසු අැයගේ රෑපයෙන්ම මා දිවියට පැමිණි අැය වෙනුවෙන් ලියමි.
"ඉන් පසු, සෑම කලකම මම මා මරා දැමුව " තනිකම කියන දේ ජීවිතේට බෝ උනාම එතන තනිකරම මරණයක්.. හිතුවෙ වත් නැති වෙලාවක මගෙ මුළු ජීවිතේම කඩාගෙන වැටුනෙ ආයෙ නැගිටින්න බැරි විදිහට. තාමත් ඒ කාළකන්නි දවස මතක් කර කර ජීවත් වෙන මට අතීතෙන් මිදෙන්න බැරි උනා.. මම ඩියානා.. මේ මගෙ කතාව
(Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...