SO, HIS SOUL [COMPLETED]
ආහ්??? මගේ මූණේ උපන්ලප නෑ!!!
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා...
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ...
හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..
🪂🌷FF/Non FF🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වසා අපි පිහිනුවෙමි උඩුගම් බලා..... Start - 2023 .12 .27 End. - 2024 .04 .02