Select All
  • වැහිපොද | Raindrops ✔️
    33.5K 4.2K 29

    නැහැ, මේක එහෙම කතාවක් නෙවෙයි!! . . . . . වැහිපොද | Raindrops අහිමි වීමක සිට තවත් එක් සදාකාලික හිමි වීමක් කරා! •ලෙයෝන් රන්සිත පෙරේරා •ස්නේහ වාගීශ වික්‍රමසිංහ - Cover design by @lyz_8105 -

    Completed   Mature
  • එකමත් එක දවසක ✔
    1.2K 133 7

    Non fiction BL ප්‍රේමය පවතින්නේ රෝමාන්තික සුවඳක හෝ ලුමිනස් පාට මල් පෙත්තක නොවන වග ඔබට වැටහුණු දාක පතොක් මලකින් වුවද ඔබ හට ප්‍රේමය හමු විය හැකිය.

    Completed   Mature
  • _අහස් |🖤🧡 [completely ✅]
    35.9K 2.7K 31

    ලෝකෙ ජීවත් වෙන මනුස්සයො අතරෙ හැම කෙනා ළඟම තිබුණු ප්‍රාර්ථනා ගොන්නක් අස්සෙන් එකම එක ප්‍රාර්ථනයක් තිබුණා..... ඒක තිබුණෙ හැමදේකටම උඩින්..... හැබැයි ඒ ප්‍රාර්ථනය කවදාවත් ඒ හිතට බරක් ගෙනාවෙ නෑ... සැනසීම කියන පාරෙ හරි පරිස්සමට එක්කන් ගියා මිසක්කා.... _ලෙවින් අහස්න යුත්මිර_🌼❤️

  • නුඹ හා
    139K 12.3K 36

    හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...

    Completed  
  • My Angel ★ || [sinhala bl]
    23.5K 1.2K 25

    Jeramiah 🤍 Noah " මට මේ හැඟීම කලින් තේරුම් ගන්න බැරි උනා මොකද මට නුහුරුයි ඒ හැඟීම මොකද ඔයාත් මම වගේම පිරිමි ළමයෙක් නිසා.එත් එක ආදරෙනම් මට වෙන විකල්ප නැ ජෙරමියා "

    Completed   Mature
  • අපූර්ව ✔️
    195K 26.9K 50

    මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼

    Completed  
  • මෞලිමේඝ (Non Fic - BL) ✔️
    169K 27.1K 36

    වෛරයෙන් පටන්ගත්ත ආදර කතාවක් නෙවෙයි , වෛරය ඇතුලෙ හැංගුන ආදර කතාවක් !

    Completed   Mature
  • පස්වෙනි මානය (The 5th Dimension) | YiZhan ✔︎
    304 69 1

    විද්‍යාඥයෝ මහා ගැඹුරු මානයන් හොයනවා ඇති... ඒත් කවියොනම් පස්වෙනි මානය කියන්නෙම ආදරයට... ඒ පස්වෙනි මානය කවියො ගෙවන්නෙම සිවුවෙනි මානය එක්ක... ඉතින් ඒ විදිහට ජීවත් වෙන අයට වයස ගෙවෙනවාවත් දැනෙන්නෙ නෑ සත්තයි... ඒ හැඟීම් එක්ක ජීවත් වෙන නුවිඳුලා අභින්සලාගෙ ආදරය හැමදාමත් තරුණ විදිහටම තියෙන්නෙත් ඒකමයි... 2023.08.13

    Completed  
  • වෑර්ලස් එක║ BL Short Story ✔︎
    1K 183 1

    වලව්වෙ මිදුල මැද ගම්මු සියල්ලෝම එක්කහු වෙලා මුවන්පැලැස්සේ අරුමය රසවිඳිද්දී පොඩි හාමුත්, තෙහස්නුත් එකිනෙක යා වුණ තමන්ගේම දෑස් අතර රස රහසක් රසවිඳින බව වෙන කාගෙවත් නෙත නොගැටුණ බව සහතිකයි... 2022. 04. 25

    Completed  
  • තීන්ත පැල්ලම් 🎨🖋️ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    8.1K 875 11

    𝚢𝚎𝚊𝚛𝚜 𝚕𝚊𝚝𝚎𝚛, 𝚕𝚘𝚜𝚝 𝚕𝚘𝚟𝚎𝚛𝚜 𝚛𝚎𝚌𝚘𝚗𝚗𝚎𝚌𝚝, 𝚋𝚞𝚝 𝚌𝚊𝚗 𝚝𝚑𝚎𝚢 𝚛𝚎𝚟𝚒𝚜𝚒𝚝 𝚝𝚑𝚎𝚒𝚛 𝚞𝚗𝚏𝚒𝚗𝚒𝚜𝚑𝚎𝚍 𝚊𝚛𝚝𝚜 𝚊𝚗𝚍 𝚜𝚝𝚘𝚛𝚒𝚎𝚜... シ︎♡︎ Sinhala Non Fictional BL Published date - 12/09/2024 🖋️ - KimKoya99 🚫 Don't Copy My Work. 🚫

    Completed  
  • සකපෝරුව
    9.6K 1K 16

    කැළේ තියෙන මැටියෙන් ලස්සන ආර්ට්ස් ඔය අත් දෙකෙන් මවද්දි , සිහිනට බැරිද මගේ ජීවිතෙත් ලස්සන ආර්ට් එකක් කරන්න 🌈️❤️ Start - 2024.08.12 End - ?

    Mature
  • SITHTHARA | COMPLETED
    511K 66.5K 80

    ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!

    Completed   Mature
  • රදළ | The Kandyan Aristocrats
    816K 58.7K 52

    "ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...

  • නසරාණියා|Nasaraniya
    461K 33.2K 64

    "කේතුර් දන්නවද මම කේතු‍ර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships...

  • වස්තුවේ(18+)
    217K 14.5K 84

    ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍

    Mature