එයිට් | Eight | COMPLETED
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්‍ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්‍ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
මම කිව්වෙ නෑ උඹට මට ආදරේ කරපම් කියල, කිව්වෙ මම උඹට ආදරෙයි කියල විතරයි !
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
''ඉන්දුජ දන්නවද?, වැන් ගොග් ගෙ චිත්‍ර වලට වඩා මට මගේ චිත්‍රෙ වටින හේතුව'' ''නෑනෙ'' ''මට උඹව මෙච්චරයි කියල වටිනාකම්ක් දීල ඉවර කරන්න බැරි නිසා ''මොකද ඔයා තමයි මාව සනීප කරපු මගේ තරු පිරුණු අහස'' 🌠🌌
''Hazel පාට ඇසුයි උඹෙ කපුරු මල් සුවදයි හන්ගන්න මහන්සි වෙන්න එපා වාසු උඹ ඒව කොහෙ හැන්ගුවත් මට ඒව පේනවා, දැනෙනවා.....''☄️ ______________________________________________ නේක වර්ණ කපුරු මල් අතරේ කපුරු පොහොට්ටුවටම නුඹේ සිත් ගත්තේ මන්දැයි නොදණිමි. ☄️