සදවතියේ...!!! | Sinhala nonfic | ONGOING
"අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.." A- Start - 2026..!! End - ??
"අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.." A- Start - 2026..!! End - ??
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...