✒️. තුංමන් හංදිය
සමකෝණී ත්‍රිකෝණයක ඔබත් මමත් ඔහුත් !
පළමු හිරු කිරණට මීදුමෙන් වැහෙන අවරට යන ඉර කළුවරට බර වෙන රුස්ස ගස් පිරුන වැලි පාරක ඇවිදින ගමන් කොළ පාට ෆැන්ටසියක අසිරිය විදින්න එන්න මා එක්ක..
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )
ශේන්- You can run all you want, but there's only one way this ends-you in cuffs. කයේල්- or you in my bed little birdie
සෑම දිනකම උමතුවෙන් සටන් කරන රජෙක්, කිසිම කෙනෙකුගේ ස්පර්ශයක් ලබා ගැනීමට අකමැති රජෙක්, පහුගිය අවුරුදු 15 පුරා හොදින් නිදා නොගත් රජෙක්, තම සිංහාසනයට උරුමක්කාරයෙක් බිහි කල නොහැකි රජෙක්, මුල් බැසගත් වෛරයෙන් උපන් ආදරයක්; -merciless king- Taekook Ancient Enemies to lovers Cover by Luka
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
NIGHTMARE S2 ^ "ඇ-ඇයි අපිට මෙහෙම උනේ ටේහ්‍යුන්ග්...! ඇයි...!" "ම්-මං දන්නෑ..." ~ "මං පසුතැවෙනවා..." "හ්ම්ම්?" "මගේ හදවත වෙන කෙනෙක් වෙනුවෙන් ගැහෙන වෙලාවේ, මං වෙනුවෙන් ගැහුන එක හදවතක් මට මගෑරුනා යුන්ගී" "තාමත් ඒ හදවත ඒ විදිහටම ගැහෙනව කිව්වොත් ඔයා පිලිගන්නවද..." ______________________________________ taekook fic start :...