"මගේ හිතුවක්කාරයා"
(උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන වෙන )
එකම තැන. හැමවෙලේම ඇවිල්ලා අපි නැවතෙන්නේ එකම තැන. එකම හෝඩුවාව උඩ. දැන් පැය ගාණක් තිස්සේ කල්පනා කළත් එතනමයි. ඇවිදගන්නවත් බැරි බබෙක් කොහොමද තනියම ගිහින් අතුරුදහන් වෙන්නේ? බේබි 11:11... කොහෙද එයා??
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Fanfiction Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student 🚫DON'T COPY MY WORKS🚫 2023/04/23 - srilanka #1
"One fought for the nation on the field, the other in the halls of power. But in each other, they found a home, a refuge, and a forever love. 🏏❤️'' ප්‍රේමය දිනන්නෙ, අමාරුයි කියල අත හැරල දාපු මිනිස්සු නෙවෙයි, ගැලපෙන්නෑ කියලා මග ඇරපු මිනිස්සු නෙවෙයි, නිදිවරාගන දැකපු හීන බිඳලා දාපු මිනිස්සු නෙවෙයි, අමාරුම කාර්තු වලදිත්...
ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023
සෑම දෙමුහුන් ජීවියෙකුගෙම පූජනීය දේවතාවිය වන සඳ දෙව්දුව දුශ්ඨයෙකු අතින් කෙලසී තම ජීවිත ගමනට සමුදෙන්න තීරණය කරනා විට එතුමියගේම විෂිශ්ඨම නිර්මනය වූ ලයිකන් වරුන්ගෙත් රජු මෙලොවට බිහි වෙනු ඇත නමුත් ඔහුට සහකරුවෙකු අදුරුදු 500 යනතෙක්ම හමු නොවුනොත් කුමකින් කුමක් සිදුවේද ? එක්වන්න මේ ඔවුන්හේ කතාවයි ?? 🄼🄾🄾🄽 🄶🄾🄳 🐺🌙
විහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.
යතාර්තයෙන් මිදුන, මායාවෙන් පිරුනු රාජධානියක්...!✨️ බල වංශ පහක්...🍃 වංශ උරුමයන් හබා යන මායාවේ රහසක්....🍂 සැගවී ගිය අතීතයක්..✨️ අහම්බයක් නොවුනත් අහම්බයක් සේ මායා දොරටුවක් පසු කරන මිතුරියන් තුන් දෙනෙක්🍃. බලය අරමුණ වූ සතුරු වංශයක්... මායාවේ රාජධානිය සුරැකෙයි ද? ✨️Kingdom of the magic heirs ✨️ Started 2024.06.06 Finis...
රුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )
සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25
ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
පලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻🪻 ශෙනිරු අදීශ් ශාක්‍යකොඩි 🪻🪻 සුවද බෙදන ලැවෙන්ඩා ප්‍රේමයක අමරණීය ඇරය...
කුසුම වදුලු තුරු සිරස හමා ගෙන මේ එන්නේ... ප්‍රේමයේ සුවඳ නොවේ... [Word Count : 30000 - 35000 Words]
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා...