Select All
  • ආදර දේදුන්න |TK| ✅
    76.5K 8.2K 40

    🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️‍🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞

    Completed   Mature
  • මඟ හැරී | NONFICTION ✔
    4.4K 470 10

    දන්නවද..?? කෙනෙක්ට අධිමාත්රාවෙන් ඇබ්බැහි උනාට පස්සේ ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ .!! හෙන ගැහිලා යන විදියට ආදරේ කරපු මිනිස්සු උමතු වෙන්නේ මේ නිසයි. උන්ට ඒ වෙන්වීම දරාගන්න බැරි වෙනවා.. පපු කුහරේ ඇතුලේ මිරිකෙන ආදරේ තනියෙන් දරාගන්නම බැරි උන දවසට ඒ උන් සදහටම උනත් අතුරුදහන් වෙලා යනවා... මෙනුජ-අහිංස මඟහැරුණු ප්රේම අන්දරය මෙසේ...

    Completed   Mature