Select All
  • හිරු,සඳු අඩවිය
    470 26 12

    සඳ කිරණින් ලොව නහවා, ලොවක් තමන්ගේ සිසිලෙන් සනසපු චන්ද්‍ර කින්නරාවියකගේත්, තමන්ගේ සඳ තනි නොකරන තාරකා වැනි මිතුරු මිතුරියන් කැලකගේත්, සසරෙන් සසරට තම සඳ මිතුරිය අත් නොහරින හිරු කුමරෙකුගේත්,වර්තමානයේ කටු පඳුරු තුළින් හෙට දින සුපිපුනු පුෂ්ප නෙලා ගන්න වැර දරන සොදුරු යෞවන වියේත් සුවඳින් නැහැවුනු සුන්දර අඩවිය...