MY TIME ( Completed )
ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ වෙනස් වීමට දෛවය කියමුද ? වෙලාව කියමුද ?💜️
ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ වෙනස් වීමට දෛවය කියමුද ? වෙලාව කියමුද ?💜️
එක්තරා විදිහක පිස්සුවක් , එක්තරා විදිහක ආදරයක්.. 🥀 #srilankaff 🥇 2021.08.19 #slfanfiction 🥇 2021.08.19 International Hashtag #fanstory 🥈 2021.08.20 #Jungkook #BTSFanFiction JUST FanFiction ❗
"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"
ජීවිතයෙ දෙවෙනි අවස්ථාව... ඒක වෙන්න පුලුවන් සමහරවිට හොදම අවස්ථාව.🖤 Bodyguard boyfriend Side story.❤
"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."