Select All
  • 𝐑𝐞𝐯𝐞𝐧𝐠𝐞 🔴 | 𝐉𝐊 [Completed ]
    19.2K 3.3K 25

    ඇත්තටම... ඒක වෙන්න පුලුවන් දෙයක්ද? රාක්ෂයෙක්ගේ වගේ හදවතක් තියෙන මනුස්සයෙක්ට ආදරෙන් බැදෙන්න.... ඔහු ඇයවත් රාක්ෂයෙකු කරාවිද? නැහැ ඇයව රාක්ෂයෙක්ටත් වඩා අන්ත පුද්ගලයෙක් බවට පත් කරාවිද? එසේ වුවොත් ඇය සදාකාලිකවම විදවාවි..... . . . . . ඉතිං මේ.... වෛරය ආදරයකට පෙරලේවිද? නැති නම් මරණය දක්වාම වෛරයක් ලෙසටම පවතීද? Story Ranking...

    Completed   Mature
  • Gangster
    94.3K 17K 44

    "කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."

    Mature
  • Bad_Love [Completed]
    225K 30.1K 56

    ආදරය කියන්නෙ විඳින දෙයක් විතරක්ම නෙවෙයි...විඳවන දෙයක් ❤ JJK Mafia FF 💜️ Completed : 22/05/2021 Rankings : #1 - jungkook #1 - jk #9 - fanfiction #4 - mafia #3 - bts ©️Park_Tae_Yang *Do not plagiarize*

    Completed  
  • Take Me HOME | jjk [COMPLETED]
    10.1K 2.5K 38

    හැම සතුටු දායක අවසානයක්ම "ඉන් පස්සෙ එයාලා දෙන්නා හැමදාමත් සතුටින් ජීවත් වුනා" කියලම ඉවර වෙන්න ඕන නැහැනෙ. සමහර සතුටුදායක අවසානයන් මේ විදියට ඉවර වෙන්නත් පුළුවන්...

    Completed  
  • 𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉ
    104K 13.7K 35

    " තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up මෙච්චර වෙලා තමුසේ කියපු දේවල් ඔක්කොම මම ඉවසීමෙන් අහගෙන හිටියා තමුසේ කාට කතා කරනවා කියලා හිතාගෙන කතා කරන්නේ 🤬" Start ; 07/01/2022 End ; 20/04/2022

    Completed   Mature
  • BEHIND THE ARROGANT || JJK || COMPLETED
    10.7K 2.1K 20

    She is Arrogant as hell.... Thats Why She Became a Bitch For U.. A JJKs' Fan Fiction Girl x Boy By_Ayo PJM Begin :- 2022.04.20 End :-2022.05.27

    Completed   Mature